Fiboncii_Levels

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    778
    465
    63
    උඩ තට්ටුවෙ
    මොකක්ද මේ Fiboncii කියන්නේ ?

    ගණිතයේ එන එක්තරා ගණිත ක්‍රමයක් තමයි Fiboncii කියල කියන්නේ. fiboncii වල වෙන්නේ පළමු අංක දෙක අකට අකතු වීමෙන් අනිත් අංකය සැදෙන ඒක.
    Fibonacci-Spiral.png

    FibonacciShallowDiags_1000.gif



    fibonacci-2.jpg


    Fiboncii මෑත ඉතිහාසයේ සොයාගත්තේ ඉතාලි ජාතික Leonardo Fibonacci, උනත් ක්‍රි.පු 200 වන සියවසේ සිට මෙම ගණිතමය ක්‍රමය ඉන්දියාවේ පැවතුන බවට සාක්ෂි තියනවා . සමහරවිට මේ leonardo ඉන්දියාවෙන් මේක උස්සල දාන්න ඇති එයාගේ වගේ . මොනවා උනත් ඒවා අපිට වැඩක් නැහැ . අපි බලමු මේක forex වලට සම්බන්ද වෙන්නේ කොහොමද කියල.

    විද්‍යාඥයන් Fiboncii levels ගැන පරීක්ෂණ කරන කොට ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන් උනා. කොටස් වෙළඳපලේ නැගීම් සහ බැසීම් අතර සහ Fiboncii අංක අතර සම්බන්දකමක් ඇති බව. මේක Forex Market එකටත් පොදුයි.

    දැන් meta trader ඒක open කරලා මේ video එකේ තියන විදියට Fiboncii retarcment එකක් ඇඳගන්න






    නිතරම Retacement එකක් අඳිනකොට H1 ,H4 Chart වලින් බලල තියන ලොකුම Swing එකට Retacement ඒක අඳින්න. එතකොට ඔයාලට පෙනේවි Price ඒක Fib levels වල Bounce වෙලා තියන හැටි.
     
    Last edited: