Adsl /4g un wediya care karanne ne.
පැකේජ් එක 100කින් අඩු වෙනව කිව්වනෙබිල නං වැඩිවෙනවද කොහේ
ලූප් ඉවර වෙන්න කලින් ගන්න වෙයි හැබැයි
Depends on where you live, ape nam dawal 2 ta kiwwoth 4 ta awith hadala denawa. 3 n passe kiwwoth nam next day thama
------ Post added on Feb 11, 2021 at 12:35 PM
පැකේජ් එක 100කින් අඩු වෙනව කිව්වනෙ
කෝට එකත් 10GB කින් වැඩි වෙනව කිව්ව
------ Post added on Feb 11, 2021 at 12:37 PM
100කින් අඩු වෙනව කිව්ව, ආයෙ අහල බලන්ඩෝනකෝට එක වැඩිවෙනව පීක් හතරයි ඕෆ් පීක් හයයි
ඒත් බිල නම් වැඩි වෙන්නෙ
100කින් අඩු වෙනව කිව්ව, ආයෙ අහල බලන්ඩෝන
මම දන්න ඵකෙක්ට මාසයක් ගියා හදන්න ඵන්න..පන්නිපිටියේ..Fiber ganin. Case ekak awoth un ikmanta hadala denawa. Adsl /4g un wediya care karanne ne.
Fibre තියෙන කෙනෙක් බිලක් දාහංකො මේ වගේ :
![]()

මම දන්න ඵකෙක්ට මාසයක් ගියා හදන්න ඵන්න..පන්නිපිටියේ..
xxxx
------ Post added on Feb 11, 2021 at 12:54 PM
danata use karana eke speed eka ati nam, ganna epa.
double karanna wenawa data pack eka. therumak na. buffering speed eka patta wadi.
ow need a UPS when power is down.
Ayin kara ban.hadissiye damma nisa dakke na.thankz kiwwataPhone nbr penawa onna
okata thawa 270 add wenawa fibre gaththama.
------ Post added on Feb 11, 2021 at 1:05 PM
Extra rental ekak add wenwa fiber ekata. Peo tv ekath thiyenwanam Rs430
View attachment 112712

Rs. 430 wadi wenawa Peo th thiyena nisaඅපෝ ගාණ වැඩි වෙනවනං ඕනෙ නෑ