Fibre පැකේජ් එක අඩු කරගන්න ඕන.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    දැන් තියෙන්නේ web family extra එකනේ. ටැක්ස් නැතුව 3090ක්. මේක ගනිද්දී 2590ක් වගේ තිබ්බේ. 😣

    YNTJw89.png



    දැන් මාරු වෙන්න ඕන මේක.රුපියල් 1500කැ විතර අඩුවක් තියෙනවනේ. හැබැයි දවසට 1.2GB තමා use කරන්න පුළුවන්.


    7xMclEr.png




    අද 30 නිසා දැන්ම කෝල් කරලා හදාගත්තා නම් හරි නේද? කොහොමත් දැන් යන්නෙත් extra GB වලින්නේ. 🙄

    හිතුනොත් අඩු කලාට පස්සේ මේ youtube bundle package එක දාගන්නවා.


    YLjPMgL.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    අප්ග්‍රේඩ් කියලනේ තියෙන්නේ. ඩව්න්ග්‍රේඩ් කරන්න පුලුවන්ද?


    machan uba fiber aran awuruddakata wadi neda? awuruddata adu nam downgrade karanna bari kathawak thiyenawa, poddak balanna page eke.
    & downgrade walata podi charge ekakuth gannawalu
    දැන් අවුරුදු 3ක් වෙනවා බන්. ඔව් රුපියල් 250ක් ගන්නවා අඩු කරන්න. මේ අඩු කරන 5 වෙනි වතාවද කොහෙද. අඩු කරනවා ආයේ වැඩි කරනවා.

    aprade ban oya magula dialog eka aragena work and learn 80gb eka dagena social media 515 daganin total baluwama 120 GB set wenawa signl adunam outdoor antena ekak gahaganin patta eka
    වර්ක් ඇන්ඩ් ලර්න් දාගන්නේ ඇයි? ඒකට මොනවද හම්බෙන්නේ?

    therumak na wage bn.apeth okamai thiyenne.eth 3000 ta kittu bill ekak eno.
    එක්ස්ට්‍රා GB ගන්නවද උඹලා? ටෙලිෆෝන් රෙන්ටල් එකත් වැටෙනවනේ කොහොමත්.
    ------ Post added on Oct 30, 2022 at 11:22 AM
     
    • Like
    Reactions: sleeping_fox