දැන් තියෙන්නේ web family extra එකනේ. ටැක්ස් නැතුව 3090ක්. මේක ගනිද්දී 2590ක් වගේ තිබ්බේ. 
දැන් මාරු වෙන්න ඕන මේක.රුපියල් 1500කැ විතර අඩුවක් තියෙනවනේ. හැබැයි දවසට 1.2GB තමා use කරන්න පුළුවන්.
අද 30 නිසා දැන්ම කෝල් කරලා හදාගත්තා නම් හරි නේද? කොහොමත් දැන් යන්නෙත් extra GB වලින්නේ.
හිතුනොත් අඩු කලාට පස්සේ මේ youtube bundle package එක දාගන්නවා.