Fibrous dysplasia & Chondroblastoma තියෙන කෙනෙක්ට දෙන්න හොද

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මගෙත් ඇඟේ කැල්සියම් අඩු නිසා කාලයක් කැල්සියම් පෙති බිව්වා. පස්සෙ සල්ලි නැති නිසා බොන එක නැවැත්තුවා. පෙත්තේ නමනම් දැන් මතක නැහැ.
     
    • Love
    Reactions: AnuradhaRa