Field Change (start a business)

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,242
    4,318
    113
    tnx any way.... not started yet.... hope your ideas on this....
    වෙන උන්ගෙන් අහ අහ ඉන්න එපා. උඹට කැමර් එකක් තියනවා ද? මොකක් ද තියෙන්නේ? කලින් photos ගහලා තියෙනවා ද? අසාව තියනවනම්, කලින් ගහපු photos වලට හොඳ feedback ඇවිත් තියනවනම් එච්චරයි.

    උදා: මම photography කරන්න ගත්තේ AL කාලේ වගේ ඉඳන්, මුල්ම කැමරාව Canon 800D. කැම්පස් එකෙත් ගැහැවා. compact කැමර් එකකුත් තිබ්බා. හැබැයි මම සල්ලි වලට කාගෙවත් ගහලා නෑ දැනට. ඒ වුනාට මට සබ්ජෙක්ට් එකට මාරු වෙන්න පුළුවන්.
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,555
    4,056
    113
    Unkown
    x.com

    up