Field Marshal Sarath Fonseka ඇඬුවේ_ඇයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    Field Marshal Sarath Fonseka ඇඬුවේ_ඇයි

    ප්‍රථම වතාවට ෆිල්ඩ් මාර්ෂල් ෆෝන්සේකා
    සජීවී වැඩසටහනකදී කඳුළු සැලූ හැටි.:(

    1427079653767.jpg

    graphics.png
     
    • Like
    Reactions: other guy

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    මේ වගේ ගල් හිතක් තියෙන මිනිහෙක් ඇඩුව කියන්නෙ මහරජා කොච්චර වද දුන්නද කියලා හිතා ගන්න පුලුවන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මහ කැරි වේසිගේ පුතාලා ඕයි... :sorry::sorry::sorry:
    රටක් රකින්න ඇගේ බඩවැල් එල්ලෙනකන් සටන් කරපු මිනිහෙක්ටනේ මෙහෙම කලේ :(:(:(
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    Miniha ohoma hari iwasagena hitapu eka loku deyak

    ඕවා තමා අප්පචිට පල දුන්නේ :dull:
    Karma is Bitch :baffled:

    මේ වගේ ගල් හිතක් තියෙන මිනිහෙක් ඇඩුව කියන්නෙ මහරජා කොච්චර වද දුන්නද කියලා හිතා ගන්න පුලුවන්

    මිනිහත් මනුස්සයෙක්නේ බං..අපිට ඔයවගේ දෙයක් උනානම් සුයිසයිඩ් කරගෙන.උන් මාරම try එකක් දීලා තියෙනවා මානසිකව වට්ටන්න.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    මහ කැරි වේසිගේ පුතාලා ඕයි... :sorry::sorry::sorry:
    රටක් රකින්න ඇගේ බඩවැල් එල්ලෙනකන් සටන් කරපු මිනිහෙක්ටනේ මෙහෙම කලේ :(:(:(

    ඒ කාලේ ෆොන්සේකා ගෑනියෙක්ව දූෂණය කරා කියලත් ITN එකේ කිව්වනේ..
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    ඒ කාලේ ෆොන්සේකා ගෑනියෙක්ව දූෂණය කරා කියලත් ITN එකේ කිව්වනේ..

    මරා මේ පාරත් දින්න නම් තව අවුරුදු 10 කින් ස්වාසිලන්තෙ වගේ වෙනවා ආයෙ දෙකක් නැ :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඒ කාලේ ෆොන්සේකා ගෑනියෙක්ව දූෂණය කරා කියලත් ITN එකේ කිව්වනේ..

    ඔව් බන්.. මමත් දැක්කා ඕක..
    ඕක චන්දේ දවසේම හරි ඊට පහුවෙනිදා හරි දැම්මේ..
    බලුකම් වලත් සීමවක් තියෙන්න ඕනා බන්..
    ඔකුන්ට ඔව්වා පලිසන් දෙන්න ගත්තම බලමුකෝ.. :sorry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මාත් ඊයේ බැලුවා බන් පට්ට දුකක් මට හිතුනේ මේ මනුස්සයා ඒ දුක කියලා කතා කරනකොට. ඕවා කරපු උන්ට තමයි ලස්සනට පල දුන්නේ. ඉස්සරහට මුන්ට තව පල දෙනවා. :angry::angry:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෙතුමා යුද්ධයට කරපු මෙහෙය අනුව දුක් විඳපු එක කණගාටුයි තමයි. නමුත් සුදුකොඩි අරන් ආපු අයට හමුදාව වෙඩි තිවුව කියන කතාව මුලින්ම කිවුවෙ මෙතුමා. ඒක නිසා තමයි ජාත‍්‍යන්තරය ඒක අපිට විරුද්ධව යුධ අපරාධ චෝදනාවක් විදියට ගෙනැල්ල තියෙන්නෙ.
    අනිත් එක මොහු හමුදාපති ලෙස ඉන්න අතරම විපක්ෂයත් එක්ක ආණ්ඩුව පෙරලන්න සාකච්ඡා කලා. ඒක ජවිපෙ සහ මංගල තහවුරු කලා. හමුදා නීතිය අනුව නිළ ඇඳුමේ සිටින තුරු දේශපාලනය කරන්න බැහැ.
    මේ කරුණු දෙකම ගැනනේනෙ බරපතල රාජ්‍ය ද්‍රෝහී ක්‍රියා ලෙස. ලෝකයේ කිසිම හමුදාපති කෙනෙක් තමන්ගෙ හමුදාව යුද අපරාධ කලා කියලා කියා නැහැ. නිල ඇඳුමෙන් දේශපාලනය කරල නැහැ. මෙම රාජ්‍ය ද්‍රෝහී චෝදනා වලට ලෝකයේ ඕනෑම රටක මරණ දඬුවම ලබා දෙනවා. එහෙම නැති රටක් තියෙනවනම් කියන්න.
    එවකට රාජ්‍ය නායකයාගේ මොහු ගැන තිබුනු අනුකම්පාව නිසයි සුදු කොඩි පාවාදීමට පමණක් මොහු හිරේට දැම්මෙ.
    අනිත් එක දැනටත් මොහු ෆීල්ඩ් මාෂල් ඉන්න අතරෙ දේශපාලනය කිරීම වැරදියි.
    මොහුව මේ තත්වයට ඇදල දැම්මෙ එජාපය සහ ජවිපෙ. ඔවුන් තමයි මෙයට වගකිව යුතු. රාජ්‍ය නායකයා ලෙස මහින්ද මොහුට නීතිය ක්‍රියාත්මක නොකලා නම් හමුදාවේ විනය පවත්වාගෙන යෑමට බැරිවෙන බව අවබෝ්ධ කරගත යුතුයි.
     
    • Like
    Reactions: nj542

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83

    nikan pacha noda idin ponz... mahindaya ara Fredrika Janz kiyana padada madyawediyagen boru sakshi aragenai oya boru naduwa damme... tho thamath uwa sudda koranawa... :baffled: