Computer science & Engineering ද,Electrical Engineering ද තෝරගන්න ඔන? මන් දෙකටම කැමතියි.ඔයාලගෙ අදහස් කියන්න Thank YOU

Last edited:

1 biomedical
2 Electroics
3 CSE
4 Electrical
5 Civil
6 mechanical
7 chemical
8 materials
me man danna widiyata..
Ai ehema kiyanne? plz tell ur idea..Electrical Engineering
thankyou ayye..එල....cse නම් හොඳ සැලරි වලට ජොබ් සෙට් වුනා අපේ එවුන්ට..ට්‍රිකල් අයට ජොබ් හොයාගන්න ටිකක් කට්ට කෑවා..
තමන් කැමති ෆීල්ඩ් එක තොරගනින් වැඩිය සැලරි ගැන හිතන්නැතුව..
මම නම් සිවිල් මචෝ..08 බැච්
malli ube rank eka anuwa set wena eka normally kiyanna puluwan last year ekka copare karala. CSE recommend karanne mama nam ube kamatta karapan habai .

aluthin damme 2011 batch ekata..biomedical kiyanne mokadda machan...issara mulinma tibbe tronic then cse and so on neda?![]()
Moratuwa
hmm thank you..umbe choice ekata thora ganna nam umbata good GPA ekak onane
umbe GPA eka ona ehekata yanna puluwan mattame ekak nam palayan CSE.