ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Figma project portfolio එකක් විදියට වෙනම පෙන්නන්න method එකක් තියෙනවද ?
    නැත්තම් එක email එකට project 3 යිනේ පුළුවන් . එතකොට email කීපයක් හදන්ද කරන්න වෙන්නේ?
     

    zilwa

    Member
    Feb 12, 2024
    4
    2
    3
    monthly නේද ? pay කරන එක නැවතුනොත් කරපු ඒවාට access කරන්න බැරි වෙනවද
    Edit krnna nm bari wenwa, eth draft ekta move karala wada tika kra gnna puluwn.

    Mn nm dan slowly penpot ekata move wena gmn inne, because i don't do heavy design works. Even i don't like figma trying to be all in one with their own structure. Ex: dev mode
    ------ Post added on Feb 12, 2024 at 8:07 PM