Files recover කරන්ට දෙන්නේ බලාගෙනයි

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    Files recover කරන්ට දෙන්නේ බලාගෙනයි

    දැන් කට්ටිය ගාව digital camera එහෙම තියෙනවනේ . ඔකේ ඉතින් තියෙන චිප් එකට මොකක් හරි උනාම ෆොටෝ ටික recover කර ගන්ඩ කාට හරි දෙනවා. එවුනට කට්ටිය දන්නේ නැති දෙයක් මෙතන තියෙනවා. ඕක රෙචොවෙර් කරද්දී පරණ ෆිලෙස් හුඟක් recover වෙනවා. අනික අය දැකීමට නුසුදුසු පෞද්ගලික files පවා recover වෙනවා.

    කොල්ලෝ නම් දැන් මේගැන ටිකක් දන්නවා. එවුනට් ගැනු ළමයි තම මෙවදේ කරනවා. අන්තිමට වෙන්නේ ඔඅක recover කරන computer shop එකේ එක ඕව net එකට upload කරනවා.

    එක හඬ පරිස්සමෙන්. කැමරා වල පාවිච්චි කර මෙමොරි චිප් නම් ජීවිතේට recover කරන්ඩ දෙන්ඩ එපෝ.
    ඕනෙම නම් මේක පාවිච්චි කරලා තමන්ම කරගන්ඩ.


    http://www.cgsecurity.org/wiki/PhotoRec
     
    • Like
    Reactions: madura199 and mic