filling station

audiR8

Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    මචන්ලා පෙට්‍රොල් ශෙඩ් එකක් පටන් ගන්න අදහසක් තියනවා.එකට අවසර ගන්නත් අව්ලක් නැ;););).කීයක් විතර වියදමක් යයිද:(:(:(.දන්න කෙනෙක් උදව්වක් කරනවද නැත්තම් බම්ප් එකක් වත් දගෙන යන්න
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    loku ganak yai bro... permit ekak thiyenawada umbata ? kohomada 20M wath yatakaranna wei.habai diyunu wenna puluwan bznz ekak.tawa danna ayagena help labei oyata..
    Jaya wewa !
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    bump tmai machan , 50mn walata wada aniwa yai neh hariyatama danne na nikan hituna gana kiuwe . dannna location ekath ekkath gana wenas wei ne ban. dura palathaka wage danawa nam property ekata yana gana adu wei.
     
    thanks machan.20 m awlak nathi weii,eeta wadanam amaru we banz,
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    ow pump machine ekak 1 M wage wenawalu mama ahala thiyena vidiyata..
    dan permit denawada ban?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචෝ 10 M වත් යයි මේ වෙද්දි හොඳ මට්ටමේ Filling Station එකක් පටන් ගන්න.. සරණ ගුණවර්ධනව දන්නව නම් පොඩ්ඩක් අහල බලන්න පොරට ගම්පහම විතරක් Filing Station 2ක් තියෙනවා.
    කට්ටිය නම් කියන්නේ එකකට අර වගේ ගානක් යට කරන්න ඕන කියලා.. හැබැයි පර්මිට් අනික් දේවල් ඔක්කොම OK නම් කොහොම හරි ඕක පටන් ගන්න..සුභ පතනවා..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සරණ ගුනවර්ධනයට ලොකු කුට්ටියක් දෙන්න වෙනවා අනිවාර්යෙන්ම..........

    මේක මාර අසාධාරණයයි :angry::angry::angry::angry: මම අච්චර වැඩ දාලා පාට දාලා කමෙන්ට් එක පොස්ට් කරන් එනකොට :(:(:(:(:(:( මෙයා ඇවිත් ඒක කියල ගිහින්...:lol::lol::lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    bump tmai machan , 50mn walata wada aniwa yai neh hariyatama danne na nikan hituna gana kiuwe . dannna location ekath ekkath gana wenas wei ne ban. dura palathaka wage danawa nam property ekata yana gana adu wei.

    එච්චර යන්නේ පර්මිට් එකයි පගාවයි ඔක්කොම එක්ක ඒ ටික OK නම් එතනම 40M විතර බේරිලා..

    අනික් මචෝ ක එක්ක හවුලේ අරත් ඇමතියෙක් මන්ත්‍රී කෙනෙක් එක්ක නම් හවුල තියා ගන්න එපා..පොර මාමා එක්ක ජල්තරයක් දා ගත්ත ගමන් අහක ඉන්න උඹේ ෆයිල් හිටන් ඇදෙනවා..සරණ උනත් මෙහේ Filling Station දෙක රන් කරවන්නේ වෙන දෙන්නෙක්ව ඇපේට තියලා..ඒ උනාට හැමෝම දන්නව ඒක උගේ කියලා..:lol::lol::lol::lol:

    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    එච්චර යන්නේ පර්මිට් එකයි පගාවයි ඔක්කොම එක්ක ඒ ටික OK නම් එතනම 40M විතර බේරිලා..

    අනික් මචෝ ක එක්ක හවුලේ අරත් ඇමතියෙක් මන්ත්‍රී කෙනෙක් එක්ක නම් හවුල තියා ගන්න එපා..පොර මාමා එක්ක ජල්තරයක් දා ගත්ත ගමන් අහක ඉන්න උඹේ ෆයිල් හිටන් ඇදෙනවා..සරණ උනත් මෙහේ Filling Station දෙක රන් කරවන්නේ වෙන දෙන්නෙක්ව ඇපේට තියලා..ඒ උනාට හැමෝම දන්නව ඒක උගේ කියලා..:lol::lol::lol::lol:

    ow ekath aththa ban oya deshapaluwo gawa gattama unwa nadaththu karanna epai okkotama wada hondata :baffled::baffled:

    ammo ow මාමා ekka wali dagattot apita file natnam file hadala hari dei :baffled::baffled::baffled: