bump tmai machan , 50mn walata wada aniwa yai neh hariyatama danne na nikan hituna gana kiuwe . dannna location ekath ekkath gana wenas wei ne ban. dura palathaka wage danawa nam property ekata yana gana adu wei.
loku ganak yai bro... permit ekak thiyenawada umbata ? kohomada 20M wath yatakaranna wei.habai diyunu wenna puluwan bznz ekak.tawa danna ayagena help labei oyata..
Jaya wewa !
සරණ ගුනවර්ධනයට ලොකු කුට්ටියක් දෙන්න වෙනවා අනිවාර්යෙන්ම..........

මම අච්චර වැඩ දාලා පාට දාලා කමෙන්ට් එක පොස්ට් කරන් එනකොට 

මෙයා ඇවිත් ඒක කියල ගිහින්...

bump tmai machan , 50mn walata wada aniwa yai neh hariyatama danne na nikan hituna gana kiuwe . dannna location ekath ekkath gana wenas wei ne ban. dura palathaka wage danawa nam property ekata yana gana adu wei.

එච්චර යන්නේ පර්මිට් එකයි පගාවයි ඔක්කොම එක්ක ඒ ටික OK නම් එතනම 40M විතර බේරිලා..
අනික් මචෝ ක එක්ක හවුලේ අරත් ඇමතියෙක් මන්ත්රී කෙනෙක් එක්ක නම් හවුල තියා ගන්න එපා..පොර මාමා එක්ක ජල්තරයක් දා ගත්ත ගමන් අහක ඉන්න උඹේ ෆයිල් හිටන් ඇදෙනවා..සරණ උනත් මෙහේ Filling Station දෙක රන් කරවන්නේ වෙන දෙන්නෙක්ව ඇපේට තියලා..ඒ උනාට හැමෝම දන්නව ඒක උගේ කියලා..