Film එකක් හොයාගන්න ඔනා

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,932
    1,588
    113
    මතක විදිහට 2004ට කලින් ITN එකේ ගියේ ෆිල්ම් එක..ඒකේ සීන් එක තිබ්බේ Alien attact එකක්..පොඩි ගෙඩි ජාති වගේ එකක් අහසින් වැටෙනවා..එකේ සර්පයෙක් වහේ එකෙක් එලියට එනව.ඊට පස්සේ මිනිසුන්ගේ ඇග ඇතුලට යනවා..නම මතක නෑ බන් film එකේ..අයේ බලන්න ඔනා හිතුනා..
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,682
    113
    68
    Albuquerque, New Mexico
    මම හිතන්නේ මේක ලූක් පෙරී ඉන්න මිනි සීරිස් එක වෙන්න ඕන.

    එකෙත් අහසින් වැටෙන එලියන් වයිරස් එකක් මිනිස්සුන්ගේ ඇඟට ගිහින් මියුටෙට් වෙනවා.

    Invasion(1997) හැබැයි මේක මූවි එකක් නෙවේ, එපි 3ක මිනි සීරිස් එකක්, කාලෙකට කලින් ITN එකේ ගියා.
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,932
    1,588
    113
    මම හිතන්නේ මේක ලූක් පෙරී ඉන්න මිනි සීරිස් එක වෙන්න ඕන.

    එකෙත් අහසින් වැටෙන එලියන් වයිරස් එකක් මිනිස්සුන්ගේ ඇඟට ගිහින් මියුටෙට් වෙනවා.

    Invasion(1997) හැබැයි මේක මූවි එකක් නෙවේ, එපි 3ක මිනි සීරිස් එකක්, කාලෙකට කලින් ITN එකේ ගියා.
    meka thama machan.... Thanks machann......