ටිකක් දිගය්, ඩේටා තියෙනවනම් බලන්න...
හුඟක් වෙලාවට ෆිල්ම්ස් video කරන කොට, video එකත් එක්ක එන sound track එක අය්න් කරනව අනවශ්‍ය සද්ද ගොඩක් record වෙන හින්ද.
ඊට පස්සේ වෙන වෙනම අවශ්‍ය හැම scene එකකටම sound effects හදල අලුත් sound track එකතු කරනවා.
youtube එක වෙන කෙනෙක් upload කරපු එකක්.
original එක පහල...
Original:
https://vimeo.com/170948796
Details:
http://www.thesecretworldoffoley.com/
https://en.wikipedia.org/wiki/Foley_%28filmmaking%29
