මචන් රෑට Drive කරද්දී කරපු vedio එකක් දාන්න පුලුවන්ද , එතකොට idea එකක් ගන්න පුළුවන්
Menna night drive clip ekak. Podi accident ekakuth ekka

https://youtu.be/E8rgFW_fo2Q
මචන් රෑට Drive කරද්දී කරපු vedio එකක් දාන්න පුලුවන්ද , එතකොට idea එකක් ගන්න පුළුවන්

![]()
mama meka gathhe, qulity nam hodatama thiyenava
link ekak ewanna balanna. man balapu okkoma wage Chinese language eka.
මම නම් මේක ගත්තෙ 6500යි
අවුරුද්දක් වොරන්ටි තියේ
ane machan mama oka godak kal aran. mata mathaka widihata MC ake shop akakin hari pettah computers walin hari gaththe. podi gaank giye. dan 1.5 years wage wenawa.
machan oke LED light paththu wenawada rata ?
settings walin on karanda puluwan. mama off kara thiyenne.
