Film වල sound effects හදන හැටි

Amos

Well-known member
  • Jun 8, 2016
    424
    439
    63


    ටිකක් දිගය්, ඩේටා තියෙනවනම් බලන්න...

    හුඟක් වෙලාවට ෆිල්ම්ස් video කරන කොට, video එකත් එක්ක එන sound track එක අය්න් කරනව අනවශ්‍ය සද්ද ගොඩක් record වෙන හින්ද.
    ඊට පස්සේ වෙන වෙනම අවශ්‍ය හැම scene එකකටම sound effects හදල අලුත් sound track එකතු කරනවා.

    youtube එක වෙන කෙනෙක් upload කරපු එකක්.
    original එක පහල...

    Original:
    https://vimeo.com/170948796

    Details:
    http://www.thesecretworldoffoley.com/
    https://en.wikipedia.org/wiki/Foley_%28filmmaking%29
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    Api nikan balan hitiyata me minissu kochchara kapakireemak karanawada honda nirmanyak karanna. final output eka supiri ekak wenne ethakotai. lankawenam loweth me wage sound dubbing karanne na man hithanne.