Film hall හෙල්ප්

Eng_man

Active member
  • Apr 15, 2018
    224
    73
    28
    මෙ දවස්වල film hall ඇරලද මචන්! ගියාට අවුලක් නැතිවෙයි නේද?
     
    • Like
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    තාම කොල්ලෝ කොරෝනා නෑ කියලම කියන්න බෑනේ මෙහේ. පොඩ්ඩක් පරිස්සම් වියං. මෝල කරවෙලා ගියාට, බඩු ටික ගියාම ඉවරනේ ආතල් එක. කොහොමද ඔය ආතල් එක ගන්න ගිහින් බැරිම වෙලාවත් කොවිඩ් ආවොත්. ඒ නිසා ටිකක් ඉවසපං