film hall box ගැන කතා කරමු

AussieKolla

Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    දැන් ඉතින් උබලා මට බනින්න හදන්න එපා. කෙල්ලත් එක්ක නිදහසේ කතා කරන්න, තනි වෙන්න කට්ටිය film hall box වලට යනවා නේ.

    දෙහිවල Concordඑකේ box තියෙනවද, තියෙනවා නම් ඒවා හොදයි ද..

    හොද box තියෙන safety එකකුත් තියෙන film hall ටිකක් කියපන් කෝ ඔය අවටින්.


    bump එකක් හරි දාලා යන්න

    nidahase katha karanna da tho box yanne utto. nidahase katha karanna nam kellata couple sim ekak aran deepan.