Film help

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
Issara ITN eke giya English film ekak hoya ganna one mata. nama nan dan na. film eka madadi light giya.

eke usa kollek ennawa. moral waliyata bara dial ekak. interview ekadi polime issarahin inna eka adala dala interview room ekata yana scene ekak thiye.

kollata thawa yaluwekuth innawa. kollata kattiyak(gf ge pawule kattiya man hitanne) wata karan gahanna welawaka yaluwa pistol ekak aran awith help karanwa. ewelawe kellekege kalisame sakkuwen purse eka gaddi passa mirikana scene ekakuth thiyenawa.

kawru hari me film eka balala thiyenawa nan mata eke nama kiyannako.
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අලුත් ෆිල්ම් එකක් නම් වෙන්න බෑ..
    කොහොමත් අයි.ටි.එන්. එකේ පෙන්නනවා නම් කොපි කාලේ ගිය ෆිල්ම් නේ වැඩිපුරම පෙන්නන්නේ..:baffled:
    ඒ ෆිල්ම් එකේ රගපෑව නළුවෙක් ගේ නමක් හරි දන්නවා ද ? :rolleyes:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    අලුත් ෆිල්ම් එකක් නම් වෙන්න බෑ..
    කොහොමත් අයි.ටි.එන්. එකේ පෙන්නනවා නම් කොපි කාලේ ගිය ෆිල්ම් නේ වැඩිපුරම පෙන්නන්නේ..:baffled:
    ඒ ෆිල්ම් එකේ රගපෑව නළුවෙක් ගේ නමක් හරි දන්නවා ද ? :rolleyes:

    na machan aluth film ekak newe. namak dan na ban. habay e yaka mara usay. hadda parana ekakuth newe. ITN eke giye 2009 di witara
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    uba nikan wiya siduren ahasa balana wadak karnne ban,,matat oma ewa wela tyenaawa anantha,,kali innawa pixxu hadena,,film 1 nama mataka na antimata

    kalin nan sinduwak hoya gaththa mehma try karala. ITN eke flim balapu ekek set unoth wade godane

    eka newe mokadda visa siduren kasbawa ahasa balalana kathawe nidana kathawa
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    උඹ ‍ෆිල්ම් එක චුට්ටක් හරි බැලුවනේ........
    ඒකේ ප්‍රධාන නළුවව වෙන ‍ෆිල්ම් එකක දැකලා තියනවද?
    දැකලා තියනවනම් ඒ Film එක කියපන්........
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ohoma nan hoyanna amarui kollo adu gane actor kenek ge hari film director kenek ge namak hari tibbanan hoyanna tibba.

    hoyannama one nan IMDb eke thread ekak danna tamai tiyenne.

    yes. film eka balapu ekekma hamba wenna one mekata. film eka balapu ekekta nan eka jiwitheta amataka wena jathiye film ekak newe eka.
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    Captain ජැක් ස්පැරෝ;12285385 said:
    උඹ ‍ෆිල්ම් එක චුට්ටක් හරි බැලුවනේ........
    ඒකේ ප්‍රධාන නළුවව වෙන ‍ෆිල්ම් එකක දැකලා තියනවද?
    දැකලා තියනවනම් ඒ Film එක කියපන්........

    na machan man uwa aduran na. u samanyen anith naluwanta wada kapila pena usak thiyenawa. film eke u innema awesa wage, one ekekta 2k 3k anina mood eken koi weleth