මේ පොර කුබියෝ එකේ ඉන්නවා බන්. දැන් මතක් උනේ. පට්ට ඩයල් එකක් එහෙනංමෙයා උගන්නනවා..නියම ඩයල් එකක්..මට හිතාගන්න බැරිවුනා මිනිහා මෙහෙම ඩයල් එකක්ද කියලා..මුලින් හිතුනේ මල් ඩ්රාමා රගපාන එකෙක් කියාලා..පස්සෙ තමා ගිරිදේවී එකේ දැකලා පොඩ්ඩක් හොයලා බැලුවේ කොමෙන්ට්ස් වලින්..සිදූ එකේ හිටියා මතකයි..මේයාගේ වීඩියෝස් තියනවා යුටියුබ් එකේ..මිනිහා තමා අදුන්ගිර එකෙත් තිරය ලියන්නේ..නියමයි ලංකාවේ මිනිස්සුන්ට ආස හිතෙන විදියට ලියලා තියනවා...
https://www.facebook.com/samanthak.gamage
View attachment 152399
