film wanted

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machanla ara film ekak thiyanawa neda jurasikpak wagee ekak maduruwek lee biila gahaka wahala e maduruwa e gahee maliyam walata alila awrudugaanakata passe posilayak widihata hambela yana seen ekak :) anna eka hoyala denna plz machanla :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හිතා ගන්න නම් අමාරුයි..
    ඒත් ඒ සීන් එක දැන් ඔයා ලගදි කොහෙදි ද දැක්කේ ?
    ඇයි මේ හදිසියෙන් ම ඒ වගේ ෆිල්ම් එකක් හොයන්නේ.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    හිතා ගන්න නම් අමාරුයි..
    ඒත් ඒ සීන් එක දැන් ඔයා ලගදි කොහෙදි ද දැක්කේ ?
    ඇයි මේ හදිසියෙන් ම ඒ වගේ ෆිල්ම් එකක් හොයන්නේ.

    na bro mama genetic gana thiyana film balanna asayi :) ekayi oka mama ahapu seen ekak mathaka hatiyata 2000 dama manda :) ekayi seen eka balala athi kiyala damme meeke kattiya mokada mama oyawagee mathak una deemal meke inna godak ayagen hoyagena thiyanawa mata parana unata eka mee kattiyata aluthda danne nane ekayi damme :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    na bro mama genetic gana thiyana film balanna asayi :) ekayi oka mama ahapu seen ekak mathaka hatiyata 2000 dama manda :) ekayi seen eka balala athi kiyala damme meeke kattiya mokada mama oyawagee mathak una deemal meke inna godak ayagen hoyagena thiyanawa mata parana unata eka mee kattiyata aluthda danne nane ekayi damme :)

    දැන් කට්ටිය කියන හැටියට ඒ ෆිල්ම් එක ජුරාසික් පාර්ක් ද ?
    එකේ එක එක කොටස් ආවා නේ.. ඒ කොයි කොටසේ ද තියෙන්නේ ?
    හ්ම් ඔයාට ඒ ෆිල්ම් එකේ ලින්ක් ඕනේ ද තිබ්බොත් හොයලා දෙන්නම්.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් කට්ටිය කියන හැටියට ඒ ෆිල්ම් එක ජුරාසික් පාර්ක් ද ?
    එකේ එක එක කොටස් ආවා නේ.. ඒ කොයි කොටසේ ද තියෙන්නේ ?
    හ්ම් ඔයාට ඒ ෆිල්ම් එකේ ලින්ක් ඕනේ ද තිබ්බොත් හොයලා දෙන්නම්.
    ඕක තියෙන්නෙ Jurrasic Park ෆිල්ම් එකේ (ඒ කිව්වෙ පලවෙනි ෆිල්ම් එකේ). ඩයිනෝසරයන්ව නැවත හදපු හැටි විස්තර කරන සීන් එකේ තමයි ඔය සිද්දිය තියෙන්නෙ.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඕක තියෙන්නෙ Jurrasic Park ෆිල්ම් එකේ (ඒ කිව්වෙ පලවෙනි ෆිල්ම් එකේ). ඩයිනෝසරයන්ව නැවත හදපු හැටි විස්තර කරන සීන් එකේ තමයි ඔය සිද්දිය තියෙන්නෙ.

    ආහ් එහෙම ද මචන් එහෙනම්..
    ටොරන්ට් වලින් බාගන්නවා නම් ඕන තරම් ලින්ක් තියෙනවා..
    ඒ තරම් අමාරුවක් වෙන එකක් නෑ හොයා ගන්න..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආහ් එහෙම ද මචන් එහෙනම්..
    ටොරන්ට් වලින් බාගන්නවා නම් ඕන තරම් ලින්ක් තියෙනවා..
    ඒ තරම් අමාරුවක් වෙන එකක් නෑ හොයා ගන්න..
    මම ඔය කලින් පෝස්ට් එකේ දාපු ටොරන්ට් එකේ ෆිල්ම් තුනම තියෙනවා.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම ඔය කලින් පෝස්ට් එකේ දාපු ටොරන්ට් එකේ ෆිල්ම් තුනම තියෙනවා.

    නියමයි මචන්..
    එළ අපේ ත්‍රේඩ් එක දැම්ම යාලුවාගේ බලාපොරොත්තුව එහෙනම් ඉටු වුනා...