මම ෆිල්ම් බාන්නෙ 1334X.To එකෙන් සහ YTS ලගෙ සයිට් එකෙන්.
මට ඕන ටැමිල් හින්දි වගේ අලුතෙන්ම එන ෆිල්ම්ස් දෙයියනේ කියල බාන්න ඩිරෙක්ට් හෝ ටොරන්ට් සයිට් මොනාද කියල දැනගන්න.
බොක්ක උබල ෆිල්ම්ස් සහ ටීවී සීරිස් බාන්න පාවිච්චි කරන සයිට්ස් මොනාද කියල මටත් කියාගෙන පලයංකො. මට වගේම තවත් එකෙකුටත් වැදගත් වෙයිනෙ ඒක.
එලම ආ.. එකෙන්ම ජය....!