දරුණු බල්ලෙක් විදියට හසුරුවන පුද්ගලයෙක්
Deadpool චිත්‍රපටයේ වේශ නිරූපනය සඳහා භාවිතා කල දේවල්
සළුව ඇත්ත එකක් නෙමෙයි
ග්‍රැෆික් යොදා චිත්‍රපටය නිර්මාණය කෙරුණත් මේ තියෙන්නේ ඒ සඳහා සාදාගත් අනුරුවක්
පිපිරීමක් රූගත කරන අයුරු
සිලිකන් වලින් සාදන ලද ළදරුවෙක්
දක්ෂ අතකින් පුළුවන් ලස්සන ගෑනු ළමයෙක් විරූපී කෙනෙක් කරන්න
රංගන ශිල්පියාට හිතාගන්න වෙනවා ඇත්තටම සර්පයෝ ඉන්නවා කියලා
කොණ්ඩය නොකපා කොණ්ඩය කැපීම
ඇත්තටම ලොකු ගෝරිල්ලෙක් පෙන්නන්න විවිධ ක්‍රම උපයෝගී කරගන්න වෙනවා
ඇත්තටම ඇඳුම් නිර්මාණය කරනවට වඩා පහසුයි තාක්ෂණ ක්‍රම යොදාගෙන ඇඳුම් නිර්මාණය කරන එක
Game of Thrones සඳහා කල වේශ නිරූපනයක්
දරුණු තල්මසෙකුගේ දර්ශනයක් සඳහා කෘතිමව තල්මසෙකු නිර්මාණය කිරීම
ඇත්තම වගේ පෙන කෘතිමව නිර්මාණය කරන ලද මකරෙක්
කෘතිමව නිර්මාණය කරන ලද ගොඩනැගිලි
Indiana Jones චිත්‍රපටය සඳහා සාදාගත් කුඩා යුධ ටැංකියක්
දුවන දර්ශනයක් රූපගත කරන හැටි
The Lord of the Rings චිත්‍රපටයේ ඇත්තම මුදුව