Final දිනුවත් පැරදුනත්....

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    the only wish of 21 million hearts
    Sri%20Lanka%20v%20West%20Indies%20%20World%20Cup%20T20%202012%20at%20Pallekele.jpg
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    worldcup20-20010gossiplanka.jpg


    හෙට අපේ කොල්ලෝ පිට්ටනියට එන්නේ මෙන්න මෙහෙම ආඩම්බරෙන්..... යන්නෙත් ඒ තේජාන්විත බව ඒ විදියටම තියාගෙනයි....
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ෆයිනල් දිනුවත් පෑරදුනත් කමක් නෑහෑ,,මට ඔනි වෙලා තිබුනෙ ඉන්දියන් උන්ව අපහු ගෙඩර යවන්න...එක උනා,,,එක නිසා මෙ මෑච් එක මොන විඩියෙන් හරි මගෙ හිතට එකගව අපි දිනුවා,,,අසල්වාසියාට සලකන්න බෑරි..කෙලෙහිගුන දන්නෙ නෑති ජාතියක්, රටක් පෑරදුන එකට මට ට් 20 වල්ඩ් කප් එකට වඩා සතුටුයි
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    cup eka anwa genawa bnz...bt paradunath dinnnath Sri Lanaknz always with our cricket team for sure..!!!