ෆයිනල් දිනුවත් පෑරදුනත් කමක් නෑහෑ,,මට ඔනි වෙලා තිබුනෙ ඉන්දියන් උන්ව අපහු ගෙඩර යවන්න...එක උනා,,,එක නිසා මෙ මෑච් එක මොන විඩියෙන් හරි මගෙ හිතට එකගව අපි දිනුවා,,,අසල්වාසියාට සලකන්න බෑරි..කෙලෙහිගුන දන්නෙ නෑති ජාතියක්, රටක් පෑරදුන එකට මට ට් 20 වල්ඩ් කප් එකට වඩා සතුටුයි