Final දිනුවත් පැරදුනත්....

Nimeshaya

Active member
  • Nov 19, 2009
    480
    213
    43
    @ Matara
    Loweth 55555555555 + 5

    Ada aniwaaaaa denawa bateee

    136192.jpg
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මැච් එක ගැන නම් දන්නේ නෑ ඔය වගේ තමයි අර වර්ල්ඩ් කප් එක වෙලාවෙත් මිලියන විස්සක් වූ ජනතාව බලාගෙන හිටියේ මොබිටෙල් එක්ක එත් මතකද අපිට ඇරපු හැටි..අපිට ඉතුරු උනේ කුඩුවෙලා ගියපු බලාපොරොත්තු ටිකක් විතරයි... ඒ 2011 දී.. ඊට පස්සේ IPL වලදී අතේ පයේ අමාරු නෑ මාලිංග බෝල දාන්නේ හුරේ කියල මොකද සල්ලි මිටි මිටි මැවිලා පේනවනේ.. එත් එදා pak මැච් එකේ එක බෝලයක් අල්ලන්න බෑ..තව පොඩ්ඩෙන් අද අපිට බලන්න වෙන්නේ නෑ මැච් එක..අපි කැපිල... උන්ට නම් දින්නත් පැරදුනත් සල්ලි අපිට දින්නොත් ආඩම්බරයි අපේ රටනේ..පැරදුනොත් හිතට අමාරුයි ඊට එහාට දෙයක් අපිට නෑ...

    එත් සුවහසක් ශ්‍රී ලංකික ජනතාවගේ සුවහසක් බලාපොරොත්තු මල් පල ගන්වමින්..කප් එක දෝතට ගනිමු අපි..!!! අපේ සිංහ කොල්ලන්ට ශ්‍රී ලංකික ජනතාවගේ ආශීර්වාදය...ඔබට ජය...!!

    හැබැයි මේක ගේමක් නෑ කියල හිතන්න එපා...ක්‍රිස් ගේල් එදා වගේ අතල් දෙන එකක් නම් නෑ කොල්ලෝ...උබල දින්නොත් අපි හිනා වෙනවා.......ජය වේවා..!!!!