Final gahana Ground eka

What do ya think? ;):) U can select more than 1

  • Toss is important?

    Votes: 113 64.2%
  • Toss wadak naha

    Votes: 26 14.8%
  • Indian ppl shouting will make SL better

    Votes: 29 16.5%
  • Fans shouting will trouble SL team

    Votes: 26 14.8%
  • Vaas should play becoz of his batting and bowling

    Votes: 45 25.6%
  • Vass should not play

    Votes: 22 12.5%
  • We must go and give nidi pethi to Ind Players

    Votes: 20 11.4%
  • We must go and hulan arinna Ind Team Bus

    Votes: 22 12.5%
  • Let destiny decide it all

    Votes: 52 29.5%

  • Total voters
    176
  • Poll closed .

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
The Final of the ICC Cricket World Cup will be held in the Wankhede Stadium in Mumbai.

wankhede-stadium.jpg



Do you think Indian fans supporters kahagahanakota ape Team ekata awaasiyak wei kiyala :(

The first ODI played here was also with Sri Lanka and India ..! In 1987...
Indiaawa eke kanaawata wage dinna

hehe :rolleyes::rolleyes:

Anyways recently SL has played a game here.... against New Zealand and SL won by 112 runs
Sangakkara 100..and Muttiah 5 wickets....SL 265.... NZ 153 ta api seema kara

Batting walata hodhai lu pitch eka....

Oya hithanawada toss eka dinana eka waasi wei kiyala?...

Lankawe batting order eka wenas karai da?

Muttiah and Matthews gahanne naha lu :(:(
Vaas gahuwoth hodhai da?


Indiawe hodhama players la injure welaa naha me tournament eke :(
Afi ada raeta horen gihin Indian team ekata nidi pethi tikak powamuda :shocked::shocked:
 
  • Like
Reactions: cspmaxx

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ටොස් එක නම් ගොඩක් බලපායි.
    අන්තිම දෙකේම පරාද හින්ද සන්ග මේකෙ ටොස් එක දිනයි.:yes::yes:
    මුරලි මැතිව්ස් ගහන්නෙ නැති එක තාම ශුවර් නෑ.
    ගොඩක් වෙලාවට දෙන්නම ගහයි.
    මුරලිගෙ ලාස්ට් මැච් එක හින්ද එයා ගහන්නම ඕනෙ.
    2 ස්පිනර් විදිහට රන්දිව් ගේන්න පුළුවන් නම් නියමයි.
    මම හිතන්නෙ වාස් ගහන එක හොද මදි.වාස් අවුරුදු 2කින් ODI ගහල නෑ.
    බැටින් ඕඩර් එක නම් වෙනස් වෙන එකක් නෑ.
    ඒත් සිල්වා වෙනුවට තිසර ගැහුවනම් හරි.
    සිල්ව හිටියත් ගහන්නෙ නෑ.
    තිසරගෙ බෝල් ටික හරි තියෙනවා.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ටොස් එක නම් ගොඩක් බලපායි.
    අන්තිම දෙකේම පරාද හින්ද සන්ග මේකෙ ටොස් එක දිනයි.:yes::yes:
    මුරලි මැතිව්ස් ගහන්නෙ නැති එක තාම ශුවර් නෑ.
    ගොඩක් වෙලාවට දෙන්නම ගහයි.
    මුරලිගෙ ලාස්ට් මැච් එක හින්ද එයා ගහන්නම ඕනෙ.
    2 ස්පිනර් විදිහට රන්දිව් ගේන්න පුළුවන් නම් නියමයි.
    මම හිතන්නෙ වාස් ගහන එක හොද මදි.වාස් අවුරුදු 2කින් ODI ගහල නෑ.
    බැටින් ඕඩර් එක නම් වෙනස් වෙන එකක් නෑ.
    ඒත් සිල්වා වෙනුවට තිසර ගැහුවනම් හරි.
    සිල්ව හිටියත් ගහන්නෙ නෑ.
    තිසරගෙ බෝල් ටික හරි තියෙනවා.

    thisarage fielding hodai ...
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ටොස් එක නම් ගොඩක් බලපායි.
    අන්තිම දෙකේම පරාද හින්ද සන්ග මේකෙ ටොස් එක දිනයි.:yes::yes:
    මුරලි මැතිව්ස් ගහන්නෙ නැති එක තාම ශුවර් නෑ.
    ගොඩක් වෙලාවට දෙන්නම ගහයි.
    මුරලිගෙ ලාස්ට් මැච් එක හින්ද එයා ගහන්නම ඕනෙ.
    2 ස්පිනර් විදිහට රන්දිව් ගේන්න පුළුවන් නම් නියමයි.
    මම හිතන්නෙ වාස් ගහන එක හොද මදි.වාස් අවුරුදු 2කින් ODI ගහල නෑ.
    බැටින් ඕඩර් එක නම් වෙනස් වෙන එකක් නෑ.
    ඒත් සිල්වා වෙනුවට තිසර ගැහුවනම් හරි.
    සිල්ව හිටියත් ගහන්නෙ නෑ.
    තිසරගෙ බෝල් ටික හරි තියෙනවා.

    :yes::yes:....T.Perera wa play karanna daanne nathi hethuwak thiyenawada? :confused:
    Injured da ?

    Vaas ta me match eka gahanna labunoth elaz...eyage last ODI Match eka...he deserves it..his 5th WC.....
    Murali shd play :yes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    thisarage fielding hodai ...

    :yes::yes::yes:

    :yes::yes:....T.Perera wa play karanna daanne nathi hethuwak thiyenawada? :confused:
    Injured da ?

    Vaas ta me match eka gahanna labunoth elaz...eyage last ODI Match eka...he deserves it..his 5th WC.....
    Murali shd play :yes:

    තිසර ගහන්නෙ නැති එකම හේතුව ටීම් බැලන්ස්.
    වෙන හේතුවක් නෑ.
    සිල්ව වෙනුවට තිසර ගැහුවනම් හරි.
    වාස්ට් නම් චාන්ස් එකක් තියෙන එකක් නෑ.
    එක පාරට ෆයිනල් එකට දාන එක හොද මදි.
    මුරලි එක්ක අනිත් පැත්තෙන් රන්දිව් දැම්ම නම් නියමයි.
     
    Sep 1, 2009
    2,359
    215
    0
    :yes::yes::yes:



    තිසර ගහන්නෙ නැති එකම හේතුව ටීම් බැලන්ස්.
    වෙන හේතුවක් නෑ.
    සිල්ව වෙනුවට තිසර ගැහුවනම් හරි.
    වාස්ට් නම් චාන්ස් එකක් තියෙන එකක් නෑ.
    එක පාරට ෆයිනල් එකට දාන එක හොද මදි.
    මුරලි එක්ක අනිත් පැත්තෙන් රන්දිව් දැම්ම නම් නියමයි.

    Thisara aniwa gahai..uta indiawa bayayi..kulasekara/Mendis out...Mathews,Murali dennama gahayi...:yes:
    Dilshan
    Tharanga
    Kumar
    Mahela
    Thilan
    Silva
    Mathews
    Thisara
    Murali
    Malinga
    Mendis
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ŦĦĔ ƦȆƉǾӾ;9749055 said:
    Thisara aniwa gahai..uta indiawa bayayi..kulasekara/Mendis out...Mathews,Murali dennama gahayi...:yes:
    Dilshan
    Tharanga
    Kumar
    Mahela
    Thilan
    Silva
    Mathews
    Thisara
    Murali
    Malinga
    Mendis

    කියන්න බෑ බන්.
    කුලයත් ඉන්දියාවට හොදට දානවා.
    මම නම් හිතන්නෙ බැට්ස්මන්ල6ක් ඇති කියලා.
    සිල්වා වෙනුවට තිසර ගැහුව නම් හරි.
    මෙන්ඩිස් නම් ගහල වැඩක් නෑ.
    ඉන්දියා උන් මෙන්ඩිස්ට එල්ලන් ගහන්වා.
    රන්දිව් ඇතුලට ආවෙ නැත්නම් හේරත් තමයි.
     
    Sep 1, 2009
    2,359
    215
    0
    කියන්න බෑ බන්.
    කුලයත් ඉන්දියාවට හොදට දානවා.
    මම නම් හිතන්නෙ බැට්ස්මන්ල6ක් ඇති කියලා.
    සිල්වා වෙනුවට තිසර ගැහුව නම් හරි.
    මෙන්ඩිස් නම් ගහල වැඩක් නෑ.
    ඉන්දියා උන් මෙන්ඩිස්ට එල්ලන් ගහන්වා.
    රන්දිව් ඇතුලට ආවෙ නැත්නම් හේරත් තමයි.

    aa ow mendis waradila damme:sorry:,herath gahayi ee wenuwata
    batsmenla 6k madi wei,mathakane eda mathews hitiye nattan 7ta apita kela wenawa
    randiv,vaas athulata enawanan aniwa murali,mathews eliyata yanna ona,
    degollotama ekata play karanna baa..
    Thisarawa dammama poddak mentally indiawata pressure eka enawa,specially zaheer khanta:yes: