තිසර ගහන්නෙ නැති එකම හේතුව ටීම් බැලන්ස්.
වෙන හේතුවක් නෑ.
සිල්ව වෙනුවට තිසර ගැහුවනම් හරි.
වාස්ට් නම් චාන්ස් එකක් තියෙන එකක් නෑ.
එක පාරට ෆයිනල් එකට දාන එක හොද මදි.
මුරලි එක්ක අනිත් පැත්තෙන් රන්දිව් දැම්ම නම් නියමයි.
yes...ela
...
yes... T Perera wa squad eken drop karan nathuwa hitiyanam Eya dan WC eke gahala form wela Final eke Indians lata denna thibba.......








