යාලුවනේ මන් Counselling Psychology Higher Diploma එකක් කරනවා. ඒකේ Research එකට මට IT Degree එකක් කරන අයගේ data ටිකක් ඕන වෙලා තියෙනවා. තරහ නැතුව මේ Google form එක fill කරන්න හෝ එහෙම දන්න අයත් එක්ක share කරන්න පුළුවන් නම් ලොකු උදව්වක් 

ශ්රී ලංකාවේ economic downturn එක ඒ අයගේ migration intentions influence කරන විදිය තමයි හොයන්නේ.
All information provided will be kept anonymous and no email addresses will be collected.
Thanks for your support

https://forms.gle/5Nxqa9KmEFA9ixMK6

Last edited: