Finally I'm gonna buy the new Pulsar 220

dulajs

Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    Hapooo. Hornut nam ganna epa ban. ewa dan common wadi :(
    padurakata gahuwoth hornut 10k withara wisi wena kalayak meka :D
    Japan ekak gannawa nam DR-Z 400 wage ekak try karapan. gullarm ekath wadiyama common na. but dan ekath godak un use karanawane.

    Pulsar 220 ekath maxxa. badu EFI nisa patta. ekata NGK Iridium spark plugs dala engine oil walata motul dala balapan bike eke performance !

    what is EFI?

    NGK iridium spark plugs welai motul engine oil walai thiyenawa specality eka mokadda?:confused:
     
    Oshaka

    Junior member
  • Dec 29, 2007
    456
    23
    18
    SL
    tharaha wenna epa macho kuwate . . oya magula nam chaaaaaaaaa . . puluwan nam honda ekakma ganin . .
     
    Scoobyrocks

    Junior member
  • May 15, 2008
    803
    9
    18
    ane kollo indian ewanam ganda epa mamath us karanne TVS apachee ekak 100kmph paniddi mulu bick ekama dedaranawa koywele mareuda kiyala hitenawa. anika bick eke kali okoma tikakalekin burul wenawa indiyan nam leda vimanayak Uba Honda ekakma ganin kollo. mama danna vidiyatanam pulsar TVS walatath wada chaaa
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    බයික් එකක් ගන්නවා නම් හොඳ බර එකක් ගන්න.. සමහර බයික් වල Full Tank ගහලවත් පදින්න බෑ ඉතින් කොහොමද Speed යන්නේ?
    Bajaj, TVS වගෙ බයික් තියෙන්නෙ Speed යන්න නෙවේයි.. Speed යන්න නම් Hornet, CBR, NSR වගෙ එවා ඕනේ (under the SL Law/250cc)
    D-Tracker නම් හොයා ගන්න අඩුයි හැබැයි එවා Dirt Bike Type නේද? අනේ මන්දා මගෙ taste එක නම් එවා නෙවෙයි :no:

    Fz16 නම් හොඳයි එත් Hornet වගෙ Look එකක් නැහැ නේද? 250 බයික් එකක් Control කරනව කියන්නෙ නියමයි
    අනික කොල්ලෙක් උනාම ලොකු බයික් එකක් පදින්න ඕනේ :yes::yes:
     
    no im gna buy the pulsar 220 for sure...:yes::D
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ane kollo indian ewanam ganda epa mamath us karanne TVS apachee ekak 100kmph paniddi mulu bick ekama dedaranawa koywele mareuda kiyala hitenawa. anika bick eke kali okoma tikakalekin burul wenawa indiyan nam leda vimanayak Uba Honda ekakma ganin kollo. mama danna vidiyatanam pulsar TVS walatath wada chaaa
    කොච්චර කිව්වත් මූට නෑනෙ බොල මොලේ...

    no im gna buy the pulsar 220 for sure...:yes::D
    gna buy? :eek:

    මචං, මම කිව්වෙ දන්න නිසා.. මම bajaj, tvs පැදලා තියෙන නිසා අනික මම දන්නෙ නෑ උඹ thread open කරන්න කලින් බයික් එක අරගෙනද වත් කියලා.. උඹට හොඳනම් අපිට මොකො..

    220 අරන් 250කට මොකටද වෙන්නෙ එකයි කෙලින්ම 250 ගන්න කිව්වෙ.. අනික indian සහ Japan බයික් වල වෙනස දන්නෝ දනී :yes:
    ජය වේවා!
    11.gif
     
    dulajs

    Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    කොච්චර කිව්වත් මූට නෑනෙ බොල මොලේ...

    gna buy? :eek:

    මචං, මම කිව්වෙ දන්න නිසා.. මම bajaj, tvs පැදලා තියෙන නිසා අනික මම දන්නෙ නෑ උඹ thread open කරන්න කලින් බයික් එක අරගෙනද වත් කියලා.. උඹට හොඳනම් අපිට මොකො..

    220 අරන් 250කට මොකටද වෙන්නෙ එකයි කෙලින්ම 250 ගන්න කිව්වෙ.. අනික indian සහ Japan බයික් වල වෙනස දන්නෝ දනී :yes:
    ජය වේවා!
    11.gif

    mottayo japan ekak ganna watha naha :eek: