Finance උස්සපු වාහාන

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Finance උස්සපු වාහාන

    Finance වලින් උස්සපු වාහන ඒ ආයතනයේම විකුනනවා නේ. Yard වල. එහෙම වාහන ගන්න එක ලාබයි නෙහ්. මෙකේ මොනාවා හරි අවාසි තියේද ?
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    569
    446
    63
    සමහර ඒවාට කලින් අයිතිකාරයෝ කෙලවල තියෙන සීන් තියෙනව. එක සිද්ධියක් කියන්නම්. ත්‍රිවිල් කාරයෙක් ෆිනෑන්ස් එක උස්සනවාට තරහෙ වාහනේ සේරම කෑලි බාල ඒවාට මාරු කරලා තිබුණ.ඊටත් පස්සේ මු එන්ජින් එක ඇතුලට වැලි දාල පෙට්රෝල් ටැංකියට සිනි දල කරන ඕන සේරාම කරලා. ගන්නවානම් හොදට බලල ගන්න
     
    Last edited:
    • Like
    Reactions: Dilzzzz

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    පට්ටම අඩුවට හැර ගන්න එපා මොකද අයිති කාරයෝ කෙලවල නැති උනත් ඕවගේ වැඩ කරන උන් ඔක්කොම මාරු කරනවා
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    සමහර ඒවාට කලින් අයිතිකාරයෝ කෙලවල තියෙන සීන් තියෙනව. එක සිද්ධියක් කියන්නම්. ත්‍රිවිල් කාරයෙක් ෆිනෑන්ස් එක උස්සනවාට තරහෙ වාහනේ සේරම කෑලි බාල ඒවාට මාරු කරලා තිබුණ.ඊටත් පස්සේ මු එන්ජින් එක ඇතුලට වැලි දාල පෙට්රෝල් ටැංකියට සිනි දල කරන ඕන සේරාම කරලා. ගන්නවානම් හොදට බලල ගන්න

    :shocked::shocked::baffled::baffled:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    සමහර ඒවාට කලින් අයිතිකාරයෝ කෙලවල තියෙන සීන් තියෙනව. එක සිද්ධියක් කියන්නම්. ත්‍රිවිල් කාරයෙක් ෆිනෑන්ස් එක උස්සනවාට තරහෙ වාහනේ සේරම කෑලි බාල ඒවාට මාරු කරලා තිබුණ.ඊටත් පස්සේ මු එන්ජින් එක ඇතුලට වැලි දාල පෙට්රෝල් ටැංකියට සිනි දල කරන ඕන සේරාම කරලා. ගන්නවානම් හොදට බලල ගන්න
    ඔව් ඒවගෙ දේවල් කරන්න පුලුවන්. :yes:

    එහෙම නොකලත් හොද කන්ඩිශන් එකේ තියෙන වාහනයක් යාඩ් එකට දැම්මම, ඇතුලෙම වැඩ කරන අය සෙට් වෙලා ඕවයෙ සමහර පාට්ස් මාරු කරල එලියට විකුනණව.
    විශේෂයෙන්ම බැටරි, ටක් ගාල යාඩ් වල උන් පන්නනව හොද බැට්‍රියට පරණ එකක් දාල.
    ඔය වැඩේ කරනව උන් පැයක් දෙකක් ඇතුලත.
    ඕවට බැට්‍රි කඩත් සෙට් වෙලා ඉන්නෙ අලුත් බැට්‍රියක් තියෙනව කිව්වගමන් උන් යාඩ් එක ඇතුලෙ එකාට ඒකට ගැලපෙන පරණ මරණාසන්න බැටරියක් දෙනව, යාඩ් එකේ එකා අලුත් එක ගලවල පරණ එක වාහනේට දාල, බැට්‍රි ශොප් එකට අලුත් බැට්‍රි එක දෙනව.
    සමහර උන්ට ඕකට පැයක් යන්නෙත් නෑ. ඔක්කොම සෙට් වෙලා කරන්නෙ. :baffled:
     
    • Like
    Reactions: Dilzzzz

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Suppa92

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    සමහර ඒවාට කලින් අයිතිකාරයෝ කෙලවල තියෙන සීන් තියෙනව. එක සිද්ධියක් කියන්නම්. ත්‍රිවිල් කාරයෙක් ෆිනෑන්ස් එක උස්සනවාට තරහෙ වාහනේ සේරම කෑලි බාල ඒවාට මාරු කරලා තිබුණ.ඊටත් පස්සේ මු එන්ජින් එක ඇතුලට වැලි දාල පෙට්රෝල් ටැංකියට සිනි දල කරන ඕන සේරාම කරලා. ගන්නවානම් හොදට බලල ගන්න

    මෙව්වනම් බලු වැඩ බන්, එහෙම කරන්න හොද නෑ, finance company එකත් පවතින්න එපායැ:no:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මෙව්වනම් බලු වැඩ බන්, එහෙම කරන්න හොද නෑ, finance company එකත් පවතින්න එපායැ:no:

    Sirawata ban. Mun hithan inne companies walin athel ekata munta salli denawa kiyala :P
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    සමහර ඒවාට කලින් අයිතිකාරයෝ කෙලවල තියෙන සීන් තියෙනව. එක සිද්ධියක් කියන්නම්. ත්‍රිවිල් කාරයෙක් ෆිනෑන්ස් එක උස්සනවාට තරහෙ වාහනේ සේරම කෑලි බාල ඒවාට මාරු කරලා තිබුණ.ඊටත් පස්සේ මු එන්ජින් එක ඇතුලට වැලි දාල පෙට්රෝල් ටැංකියට සිනි දල කරන ඕන සේරාම කරලා. ගන්නවානම් හොදට බලල ගන්න

    machan finance eka gewwe naththan legal action ganna barida bn company ekata:baffled: