finance එපා උනා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,054
    11,874
    113
    ඉස්සර සියයට 22 තිබුන කාලේ අවුරුදු 05 ට දැම්මා මිලියන් ගානක එෆ් ඩී එකක්. තාත්තා කියපු නිසා. තාත්තා ගේ බලවත් ඉල්ලීම නිසා. මොකද මම ඉතුරු කරන්න කැමැති නැති නිසා. අනේ තාත්තා අන්තරා වුනා පිලිකාවකින්. මගේ ජීවිතය නැති වුනා වගේ. අදටත් තාත්තා නිසා , ඒ පොලිය ලැබෙනවා මට. සියයට 9 යි දැන් වැඩිම පොලිය..
     
    • Sad
    Reactions: senewimala1988

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,639
    7,975
    113
    Kotahena
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,720
    3,045
    113
    ඉස්සර සියයට 22 තිබුන කාලේ අවුරුදු 05 ට දැම්මා මිලියන් ගානක එෆ් ඩී එකක්. තාත්තා කියපු නිසා. තාත්තා ගේ බලවත් ඉල්ලීම නිසා. මොකද මම ඉතුරු කරන්න කැමැති නැති නිසා. අනේ තාත්තා අන්තරා වුනා පිලිකාවකින්. මගේ ජීවිතය නැති වුනා වගේ. අදටත් තාත්තා නිසා , ඒ පොලිය ලැබෙනවා මට. සියයට 9 යි දැන් වැඩිම පොලිය..
    owa monawayinda hammu kale bn ?