Finance ගෙවලා ඉවර කරපු වාහනයක්

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    Finance ගෙවලා ඉවර කරපු වාහනයක් තමන්ගේ නමට හරවගන්ට ඕනිද? එහෙම හරවගන්නේ නැතුව වෙන කෙනෙක්ට විකුනන්ට බැරිද?
     
    • Like
    Reactions: malakadss

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    නමට හරවගන්න ඕනෙ නෑ. පරම අයිතියට කම්පැනි නම තියෙන්නෙ. වර්ථමාන අයිතියට ඔයාගෙ නම තියෙනවනෙ.
    ෆිනෑන්ස් ගෙවල ඉවරවුනාම කම්පැණියෙන් ලෙටර් එකක් දෙනව. ඒක අරගන්න. ඒක නැතුව මුකුත් කරන්න බෑ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නමට හරවගන්න ඕනෙ නෑ. පරම අයිතියට කම්පැනි නම තියෙන්නෙ. වර්ථමාන අයිතියට ඔයාගෙ නම තියෙනවනෙ.
    ෆිනෑන්ස් ගෙවල ඉවරවුනාම කම්පැණියෙන් ලෙටර් එකක් දෙනව. ඒක අරගන්න. ඒක නැතුව මුකුත් කරන්න බෑ.

    :yes: :yes: :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපිට ඕනේ නම් පොතේ පරම අයිතිකරු කියන තෑන තියෙන ලීසින් සමාගමේ නම අයින් කරන්න පුලුවන්, සමාගමෙන් දෙන ලියුමයි, පොතයි අරන් ආර් එම් වී ගියාම... එහෙම නෑත්නම් ඉතින් ලියුම පරිස්සම් කරලා තියා ගන්න වෙනවා ඊලග ට්‍රාන්ස්ෆර් එකේදී ඔක්කොම කර ගන්න හිතා ගෙන
     
    • Like
    Reactions: Solo Rider

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    නමට හරවගන්න ඕනෙ නෑ. පරම අයිතියට කම්පැනි නම තියෙන්නෙ. වර්ථමාන අයිතියට ඔයාගෙ නම තියෙනවනෙ.
    ෆිනෑන්ස් ගෙවල ඉවරවුනාම කම්පැණියෙන් ලෙටර් එකක් දෙනව. ඒක අරගන්න. ඒක නැතුව මුකුත් කරන්න බෑ.
    letter එකනම් ගත්තා. මගේ නමට මාරු කරන්නේ නැතුව විකුනද්දීන් කරදර වෙයිද?

    අපිට ඕනේ නම් පොතේ පරම අයිතිකරු කියන තෑන තියෙන ලීසින් සමාගමේ නම අයින් කරන්න පුලුවන්, සමාගමෙන් දෙන ලියුමයි, පොතයි අරන් ආර් එම් වී ගියාම... එහෙම නෑත්නම් ඉතින් ලියුම පරිස්සම් කරලා තියා ගන්න වෙනවා ඊලග ට්‍රාන්ස්ෆර් එකේදී ඔක්කොම කර ගන්න හිතා ගෙන
    දැනට එහෙම තමයි තියාගෙන ඉන්නේ. මන් වාහනේ විකුණන්ට කලින් මගේ නමට මාරු කලේ නැති වුනාට අව්ලක් නැද්ද?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    letter එකනම් ගත්තා. මගේ නමට මාරු කරන්නේ නැතුව විකුනද්දීන් කරදර වෙයිද?
    දැනට එහෙම තමයි තියාගෙන ඉන්නේ. මන් වාහනේ විකුණන්ට කලින් මගේ නමට මාරු කලේ නැති වුනාට අව්ලක් නැද්ද?

    නෑ අවුලක් නෑ, දන්න තරමින්.
    ඩිලීශන් ලෙටර් එක පරිස්සම් කරල තියාගන්න. ඒකෙ පොටො කොපියක් ඕන නන් තියාගන්න ( ඕන වෙන්නෙ නෑ සාමාන්යෙන් )
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    නෑ අවුලක් නෑ, දන්න තරමින්.
    ඩිලීශන් ලෙටර් එක පරිස්සම් කරල තියාගන්න. ඒකෙ පොටො කොපියක් ඕන නන් තියාගන්න ( ඕන වෙන්නෙ නෑ සාමාන්යෙන් )
    ඔව් අවුලක්නෑ, පරම අයිතිකරු අයින් කරල, අලුත් කෙනාට ට්‍රාන්සර් කරන එක දෙකම එකපාර වන්ඩේ සර්විස් එකෙන් කරගන්න පුලුවන්. වාත වෙන්න දෙයක් නෑ. ඩිලීශන් ලෙටර් එක තමා ඕනෙ.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    one nam thamange namata harawagannath puluwan. Nethnam wikunannath puluwan. Aluthen ganna kenata deletion letter eka denna one. Ethakota eyata puluwan eyage namata harawa ganna.