leasing gewala iwara karanawa nam deletion letter ekak tiyennath ooneනෑ මචං දැනට ලීසිං එකක් යන වාහනයක්, එයා එක පාර ගෙවලා ලිසින් එක ඉවර කරලා පොත එක්ක MT6 සයින් කරලා දෙන්නම් කිව්වා අපිට ට්‍රාන්ස්ෆර් කරගන්න කියලා.
ඒ ප්‍රොසෙස් එකයි දැනගන්න ඕන
leasing company eken dena
nathnam parama ayithiya nathi karannda baa