නමට හරවගන්න ඕනෙ නෑ. පරම අයිතියට කම්පැනි නම තියෙන්නෙ. වර්ථමාන අයිතියට ඔයාගෙ නම තියෙනවනෙ.
ෆිනෑන්ස් ගෙවල ඉවරවුනාම කම්පැණියෙන් ලෙටර් එකක් දෙනව. ඒක අරගන්න. ඒක නැතුව මුකුත් කරන්න බෑ.

letter එකනම් ගත්තා. මගේ නමට මාරු කරන්නේ නැතුව විකුනද්දීන් කරදර වෙයිද?නමට හරවගන්න ඕනෙ නෑ. පරම අයිතියට කම්පැනි නම තියෙන්නෙ. වර්ථමාන අයිතියට ඔයාගෙ නම තියෙනවනෙ.
ෆිනෑන්ස් ගෙවල ඉවරවුනාම කම්පැණියෙන් ලෙටර් එකක් දෙනව. ඒක අරගන්න. ඒක නැතුව මුකුත් කරන්න බෑ.
දැනට එහෙම තමයි තියාගෙන ඉන්නේ. මන් වාහනේ විකුණන්ට කලින් මගේ නමට මාරු කලේ නැති වුනාට අව්ලක් නැද්ද?අපිට ඕනේ නම් පොතේ පරම අයිතිකරු කියන තෑන තියෙන ලීසින් සමාගමේ නම අයින් කරන්න පුලුවන්, සමාගමෙන් දෙන ලියුමයි, පොතයි අරන් ආර් එම් වී ගියාම... එහෙම නෑත්නම් ඉතින් ලියුම පරිස්සම් කරලා තියා ගන්න වෙනවා ඊලග ට්රාන්ස්ෆර් එකේදී ඔක්කොම කර ගන්න හිතා ගෙන
letter එකනම් ගත්තා. මගේ නමට මාරු කරන්නේ නැතුව විකුනද්දීන් කරදර වෙයිද?
දැනට එහෙම තමයි තියාගෙන ඉන්නේ. මන් වාහනේ විකුණන්ට කලින් මගේ නමට මාරු කලේ නැති වුනාට අව්ලක් නැද්ද?
mkkd vahane mcn ?Finance ගෙවලා ඉවර කරපු වාහනයක් තමන්ගේ නමට හරවගන්ට ඕනිද? එහෙම හරවගන්නේ නැතුව වෙන කෙනෙක්ට විකුනන්ට බැරිද?
ඔව් අවුලක්නෑ, පරම අයිතිකරු අයින් කරල, අලුත් කෙනාට ට්රාන්සර් කරන එක දෙකම එකපාර වන්ඩේ සර්විස් එකෙන් කරගන්න පුලුවන්. වාත වෙන්න දෙයක් නෑ. ඩිලීශන් ලෙටර් එක තමා ඕනෙ.නෑ අවුලක් නෑ, දන්න තරමින්.
ඩිලීශන් ලෙටර් එක පරිස්සම් කරල තියාගන්න. ඒකෙ පොටො කොපියක් ඕන නන් තියාගන්න ( ඕන වෙන්නෙ නෑ සාමාන්යෙන් )