Finance වාරික ගැන ප්‍රශ්නයක්

milan ray

Member
Jun 23, 2020
17
7
3
මචං මම ගිය අවුරුද්දෙ කාර් එකක් ගත්තා දැනට හරියටම අවුරුද්දක් ගෙවල ඉවරයි අඩුවක් නැතුව.මාසෙකට 63ක් ගෙවනවා තව අවුරුදු 4ක් තියෙනවා ඒත් හදිසියෙම කොරෝනා නිසා මගේ ජොබ් එක නැති උනා.මට දැනගන්න ඕන ගෙවන කාලය ටිකක් වැඩිකරල වාරිකය අඩු කරගන්න පුළුවන්ද? එහෙම කරපු කෙනෙක් ඉන්නවද?
 

your_love

Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Puluwan wei.. Leasing gatta thana manager ekka katha karala balanna. Godak welawata puluwan wei.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa




    මුලින් කැපෙන්නේ පොලිය බන්. . ඕක ඔහොම ගෙවාගෙන යන එක තමයි හොද. . නැත්තන් පොලිය දෙපාරක් ගෙවනවා වගේ වැඩක්. .