මචං මම ගිය අවුරුද්දෙ කාර් එකක් ගත්තා දැනට හරියටම අවුරුද්දක් ගෙවල ඉවරයි අඩුවක් නැතුව.මාසෙකට 63ක් ගෙවනවා තව අවුරුදු 4ක් තියෙනවා ඒත් හදිසියෙම කොරෝනා නිසා මගේ ජොබ් එක නැති උනා.මට දැනගන්න ඕන ගෙවන කාලය ටිකක් වැඩිකරල වාරිකය අඩු කරගන්න පුළුවන්ද? එහෙම කරපු කෙනෙක් ඉන්නවද?