නෑ බං. එයා diploma එකට කැප කරන කාළය අපරාදේ. AL වලින් පස්සේ Diploma එකක් කරන්න ද plan කරන්නේ?Eka nm ehema tamai.Mata newe machan balanne.nangita.danna tenak ehema tiyenwada.
Hari bro.hoyala balannm .thanks wistra wlataනෑ බං. එයා diploma එකට කැප කරන කාළය අපරාදේ. AL වලින් පස්සේ Diploma එකක් කරන්න ද plan කරන්නේ?
Diploma, degree ඔය දෙක Finance side එකෙන් ඉස්සරහට යනවා නම් පිළිගැනීම අඩුයි. ඉට වඩා professional courses පිළිගන්නවා. AAT, CMA, CA Sri Lanka, ACCA, CIMA, etc. Or Taxation qualifications.
Taxation වල නම් Sri Lanka Tax institute එකේ diploma එකක් තියනවා. ඒකනම් හොඳයි. තව SL Chartered Institute එකේ Taxation course එකක් තියනවා.
View attachment 210105
Thanks brohttps://www.aatsl.lk/index.php/en/business-school/accounting-finance
Meka Hondai habai lectures thiyenne physical