Financial Literacy හෙවත් මුල්‍යමය සාක්ෂරතාව

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,911
    6,792
    113
    39
    Galle
    Financial Literacy හෙවත් මුල්‍යමය සාක්ෂරතාව

    අපි ඉස්කෝලේ ගිහිල්ල subject ගොඩක් ඉගෙන ගත්තා. සමහරු campus ගිහිල්ල වැඩි පුර ඉගෙන ගන්නවා.
    නමුත් මේ කොහෙන්වත් මුදල් හොයන්නේ කොහොමද, මුදල් කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක උගන්නන්නේ නෑ :nerd::(

    නමුත් මේක තම ප්‍රයෝගිකව ජිවිතේ දැනගෙන සිටිය යුතුම විෂය.

    අපි බහුතරයකගේ මුල්‍යමය දැනුම 0 යි. :sorry:

    දන්නේ පඩි ගන්න, එකෙන් බඩු ගන්න සහ ආණ්ඩුවට බනින්න විතරයි,

    බඩුවක් ගන්න කඩේට ගියත් රැවටිලා පාඩු කරගන්නවා Financial Literacy නැති කම නිසා

    Financial Literacy තියන මනුස්සය ගොඩ යනවා, ස්වාධින වෙනවා.

    බහුතරයක් සොන්නලුන්ට ඉකවිලා එදා වෙලා ටුවර් මෝඩ් එකේ ඉන්නේ මේවා දන්නේ නැති නිසා

    වැඩේ දන්නා කට්ටිය කියන්න Financial Literacy හෙවත් මුල්‍යමය සාක්ෂරතාව වැඩි කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා.

    ඔබේ අදහස් එකතු කරන්න

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,713
    2,598
    113
    නිධානයක් උඩ
    ලංකාවේ හුගක් උන්ට පොලිය ගැන නිසි අවබෝධයක් නැහැ. ගනුදෙනු කිහිපයකින් තමන්ට වැඩි වාසි එක තෝරාගන්න දන්නේ නැහැ.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ලංකාවේ හුගක් උන්ට පොලිය ගැන නිසි අවබෝධයක් නැහැ. ගනුදෙනු කිහිපයකින් තමන්ට වැඩි වාසි එක තෝරාගන්න දන්නේ නැහැ.

    :nerd:
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    ලංකාවේ හුගක් උන්ට පොලිය ගැන නිසි අවබෝධයක් නැහැ. ගනුදෙනු කිහිපයකින් තමන්ට වැඩි වාසි එක තෝරාගන්න දන්නේ නැහැ.

    Offers denawa gana adui kiwwoth ona ekai epa ekai okkoma karagahai.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    Assets වැඩි කරගන්න හිතන්නෙ නෑ. Stuff සහ Liabilities අරං මුදල් නාස්ති කරගන්න එකත් කෙලවෙන්න හේතුවක්
     
    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    අපි ඉස්කෝලේ ගිහිල්ල subject ගොඩක් ඉගෙන ගත්තා. සමහරු campus ගිහිල්ල වැඩි පුර ඉගෙන ගන්නවා.
    නමුත් මේ කොහෙන්වත් මුදල් හොයන්නේ කොහොමද, මුදල් කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක උගන්නන්නේ නෑ :nerd::(

    නමුත් මේක තම ප්‍රයෝගිකව ජිවිතේ දැනගෙන සිටිය යුතුම විෂය.

    අපි බහුතරයකගේ මුල්‍යමය දැනුම 0 යි. :sorry:

    දන්නේ පඩි ගන්න, එකෙන් බඩු ගන්න සහ ආණ්ඩුවට බනින්න විතරයි,

    බඩුවක් ගන්න කඩේට ගියත් රැවටිලා පාඩු කරගන්නවා Financial Literacy නැති කම නිසා

    Financial Literacy තියන මනුස්සය ගොඩ යනවා, ස්වාධින වෙනවා.

    බහුතරයක් සොන්නලුන්ට ඉකවිලා එදා වෙලා ටුවර් මෝඩ් එකේ ඉන්නේ මේවා දන්නේ නැති නිසා

    වැඩේ දන්නා කට්ටිය කියන්න Financial Literacy හෙවත් මුල්‍යමය සාක්ෂරතාව වැඩි කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා.

    ඔබේ අදහස් එකතු කරන්න

    mmmmmm watinawa mekanam habay
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගොඩක් වැදගත් ටොපික් එකක්. මේ ගැන ගොඩක් දේවල් කියන්න පුලුවන්. ඒත් ෆෝන් එකෙන් ටයිප් කරන නිසා දැනට පොඩ්ඩක් කියන්නම්.

    මම දැනට අවුරුදු පහක වගේ ඉදන් මේක කරනවා. ගොඩක් සාර්ථකයි!

    http://www.elakiri.com/forum/showthread.php?t=1861765

    ඊට අමතරව මාසේ ගානේ Expences Forcast එකක් කරලා ඊලග මාසේ වියදමට මගෙ මේන් බෑන්ක් අකවුන්ට් එකෙන් expences අකවුන්ට් එකට සල්ලි දාගන්නවා. සම්පත් එකේ Double S පොළිය ගන්න සහ වියදම් ටිකක් කන්ට්‍රෝල් කරගන්න.
     
    Last edited:

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    මූල්‍යමය සාක්ෂරතාවය කියන්නේ මට හිතෙන විදියට නම් දැනුම විතරක් නෙමෙයි. තමන්ගේ මානසික ශක්තිය, කීයක් හරි අතට ආවම ඒක වියදම් කරන විදිය, පාලනය කරන විදිය සහ ඉතුරු කරන විදිය වගේ දේවලුත් මූල්‍යමය සාක්ෂරතනාවය කියලා කියන්න පුළුවන්.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මූල්‍යමය සාක්ෂරතාවය කියන්නේ මට හිතෙන විදියට නම් දැනුම විතරක් නෙමෙයි. තමන්ගේ මානසික ශක්තිය, කීයක් හරි අතට ආවම ඒක වියදම් කරන විදිය, පාලනය කරන විදිය සහ ඉතුරු කරන විදිය වගේ දේවලුත් මූල්‍යමය සාක්ෂරතනාවය කියලා කියන්න පුළුවන්.

    :yes::love::love: