4ට කඩල තමා බොන්න වෙන්නෙ. කමක් නෑ කොහෙන්ද කොහොමද ගන්නෙ. කීයද ?5mg tablet thama bossa
ආ මම දැනන් හිටියෙ නෑ නිකන්ම ෆාමසි වලින් ගන්න තියෙ කියල. ඕක 4 ට කඩ කඩ ඉන්න වාත නිසා මේ 1mg හොයන්නෙෆාමසිවල තියෙන්නෙ. ඇයි කොන්ඩෙ වැවෙන්නද? 5mg කියන්නෙ යකෝ නගින්නෙම නැතුව යයි.
ඔවු සමහරුන්ට කේස් වෙනවලු. මට දැනෙන්න තරං අවුලක් උන් නෑ. ඔලුව කසන සීන් එකක් නම් ආවඕවා කුට්ටම ට ප්‍රශ්න නේද
Pill splitter එකක් ගනින්ඕක 4 ට කඩ කඩ ඉන්න වාත නිසා මේ 1mg හොයන්නෙ
Fen 1mg kiyala thiyanawa godak than wala. Eth mulin prescription ekak aran hitiya nm hodaiෆිනස්ටරයිඩ් 1 මිලිග්‍රෑම් ගන්න විදියක් තියනවදෝ. ගූගල් එකේ ගැහුවම එහෙම ගන්න විදියක් පෙන්නන්නෙ නෑ. ඩොකාල/ ෆාමසිස්ට්ල එහෙම ඉන්නවනම් සපෝට් එකක් දෙන්නෝ.
Thanks machan, gatta 10 months walata. Mata prescription tiyanawa.Fen 1mg kiyala thiyanawa godak than wala. Eth mulin prescription ekak aran hitiya nm hodai
Elama masayak beela results dapan bosaThanks machan, gatta 10 months walata. Mata prescription tiyanawa.
Mama machan masa 5k wage beela tiyano kalin paara. After hair transplant. Loku awlak naa. Oluwe podi podi gedi wagayak eno (100% not sure why) sex drive no problem. Me paara gatte lankawen. Results kiyannam ayth beelaElama masayak beela results dapan bosa