Find Drivers

roshan123123

Member
Mar 30, 2009
114
1
0
Mama computer eka format keruwain passe ekata oona sound, vga drivers monawada kiyala danaganne (VGA, Sound Card eka mokakada kiyala danaganna) kohomada? Software ekak nadda machanla? Pls Help....:no:
 
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    හරියටම ගැලපෙන Drives මොනවද කියලා දන්නවනම් හොයලා දෙන්න තිබ්බා........
    නමුත් දන්නේ නැති නිසා,

    Uniblue DriverScanner 2012
    ReviverSoft Driver Reviver
    DriverEasy Professional

    ඔය කියන Softwares ටිකෙන් එකක් අරගෙන පොඩ්ඩක් ස්කැන් පාරක් දාලා බැලුවනම් හරි..

    අ විශේෂයෙන් කියන්න ඔනේ මම මේවා පාවිච්චිකරලනම් නෑ.......:no::no::no::no: