There is a cat in this picture. It took me awhile but I found it.....
යාලුවනේ මේ පින්තූරෙ ඉන්නවා පූස් පැටියෙක්..එක පාරට සොයා ගන්න ටිකක් අපහසුයි.

ඒත් එක පාරක් හරි පූවාව දැක්කොත් ආපහු පින්තූරෙ අපේ ඇහැ යන්නේ පුසා වෙතට.මට ටිකක් වෙලා ගත උනා සොයාගන්න.
ඒත් සමහර අය ක්ෂණිකව හොයනවා..

ටිකක් වෙනස් පින්තූරයක් කියලා හිතුන නිසා ඔයාලට අරගෙන ආවා...

Anna කියන මගේ යාලුවගේ Face Book එකෙන් තමයි මේක මම දෑක්කෙ...

පූසාව දැක්ක අය නිහඩව ඉන්න.ඌ ඉන්න තැන කියන්නෙපා.

අනිත් යාලුවොන්ට හොයන්න දෙමු..