Finger Print Reader Help (Programming)

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    මචන් මට ZK TX628 finger print reader එකෙන් attendance records import කරන්න ඕන මගේ ප්‍රෝග්‍රෑම් එකට. අපි එකපාරක් records ඉම්පෝර්ට් කලාට පස්සේ reader එකේ records මැකෙනවද?
    එහෙම නොවෙනවානම් දෙවෙනි වතාවේ data import කලාම duplicate වෙන එක වළක්වන්නේ කොහොමද?
    මට ඕනා කරන්නේ real-time monitoring නෙවෙයි. හවසට reader එකෙන් data import කරලා records verify කරලා database එකට save කරන්න. අනිත් දවසේ reader එකෙන් data ඉම්පෝර්ට් කරනකොට කලින් දවසේ records අයින් වෙලා අද දවසේ records විතරක් ගන්න ඕන.

    කාට හරි පුලුවන්ද උදවු කරන්න ..?
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සමහර මැෂින් වල එක පාරක් read කරාම general ලොග් එක මැකෙනව. සමහර මැෂින් වල general ලොග් එකක් නෑ. All ලොග් එකක් තියෙන්නෙ. උඹ රෙකොර්ඩ් ඩවුන්ලෝඩ් කරද්දි ඩෙට් රේන්ජ් එකක් ඇතුලත ඩවුන්ලෝඩ් වෙන්න හදපන්.