Fingerprint CCTV Nothing Bro - මේක සිරි ලංකාව

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,753
    16,554
    113
    අඩෝ

    වේසියන්ගෙ වැඩ තහනම් කරලා විතරක් මදි

    කෙලින්ම වංචා දූෂණ චෝදනා හදලා ඇප නැතුව හිරේ දාන්න ඕන බැල්ලියන්ව

    මුන් රජයේ සල්ලි හොරකම් කරන්නේ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,155
    6,611
    113
    East Blue (Goa Kingdom)
    අඩෝ

    වේසියන්ගෙ වැඩ තහනම් කරලා විතරක් මදි

    කෙලින්ම වංචා දූෂණ චෝදනා හදලා ඇප නැතුව හිරේ දාන්න ඕන බැල්ලියන්ව

    මුන් රජයේ සල්ලි හොරකම් කරන්නේ
    mqdefault.jpg


    buddy ponnaya ehema awurudu wissakatath wada padi , usas weem aragena rajayen , iskola wala ugannala nathuwa
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,786
    113
    හිරු නම් මරු.... මුන් ඉස්සර ඉඳන් මේ CIA සීන් එක හොඳට කළා. කොළොන්නාවේ කුඩු සීන් එක විතරක් අදින්නේ නැහැ. කමක් නැහැ.... ජෙපි ආණ්ඩුවට අවුරුද්දක් ගිහිනුත් රේනෝ අල්ලන්න බැරි වුණා කියන්නේ, ඌ කුඩු බිස්නස් එක නවත්වලා නැත්නම් බිස්නස් එකේ නැහැ.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    යකෝ කැරිම වේස බැල්ලියො.. පුකට පයින් ගහලා එලවන්න ඕන. ජොබ් වලට ඕන තරම් ඉන්නවා එළියෙ වැඩ කරන්න. මේ වගේ වේස වැඩ කරන උන් කෙලින්ම ඇරලා දාන ඕන
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,154
    46,889
    113
    ඕකුන් ගැන නම් කථා කරල වැඩක් නෑ..අාණ්ඩුවේ ජොබක් ගන්නකන් තමයි නහයෙන් අඬන්නේ ගත්තට පස්සේ වැඩක් කරන්නේ නෑ benefits නම් ගන්නවා අඩුවක් නැතුව.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,753
    16,554
    113
    කෙලින්ම අපරාධ විමර්ශන දාලා සේරම දේපල රාජසන්තක කරලා දාන්න තියෙන්නේ


    මුන් ගෙයි පොහොට්ටු දේශපාලුවොයි අතර කිසිම වෙනසක් නෑ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    2025/2026 ට අදාලව World Economics Corruption Index එකේ අලුත්ම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව "D" ශ්‍රේණියකුත් එක්ක (මෙහි D' කියන්නේ අන්තිම අඩිය) 24.7% පහත් මට්ටමකට ඇද වැටී ඇති අතර ටෝගො ඇංගෝලියා පැපුවා නිව්ගිනියා ජිබුටි යන අන්ත දූෂිත රාජ්‍යන් අතර ඉහළින්ම වැජඹෙමින් පවතී....2024 වසරේදී එය 32% ක අගයක් ගත් අතර එහිදී දැනට පවතින තත්වයට වඩා ඉහළ ස්ථානය සිටීමට හැකිවී ඇත...

    පැලවත්ත කල්ලිය පැවසූ පරිදි අන්ත දූශිතයැයි පවසන රාජපක්ශ පාලන සමයේ ලංකාව ලෝකයේ දූශණය අවම රටවල් අතර 87 වන ස්ථානයේ පැවති අතර වර්ථමානයේ දූෂණ වංචාවෙන් තොර මල්පැල ඇවිදින පුස්ථකාල පුනරුදය සහිත අනුර කුමරුගේ සුඛිත මුදිත පාලන සමයේ තවත් ස්ථාන 34 කින් පහතට ඇදවැටී 121 වෙනි ස්ථානයේ පසුවීමට හැකියාව ලැබී තිබේ...

    පුපරුදයට ජයවේවා...කයි පාලනයට ජයවේවා! ඩෝබි ඇත්තන්ට ජයවේවා!

    Raanu Jazze...✍️

    #PrimeNews
    #SLPolitics
    #පුනරුදය

    ආණ්ඩුවට අවුරුද්දක් ගිහිනුත් රේනෝ අල්ලන්න බැරි වුණා කියන්නේ, ඌ කුඩු බිස්නස් එක නවත්වලා නැත්නම් බිස්නස් එකේ නැහැ.
    ඒක තවත් Gay V P පචයක් විතරයි ..🤌🤌
    ------ Post added on Jan 23, 2026 at 4:34 PM
     
    • Like
    Reactions: War Fighter