Reland fingerprint device එකකට outside ඉඳලා remote log වෙන්න configure කරගන්න ඕනි. වෙන branch එකක තියෙන fingerprint එකක details තමයි ගන්න ඕනි. පහළ RAMS කියන software එක configuration කරන්න ඕනි කොහොම ද?
A Connection - Dialog (FP device)
B Connection - SLT (PC)
Port Forwarding කරන්න වෙයි ද?
මෙන්න මේකයි FP software එක.
FP Device Settings
IP - xxxxx
DNS - xxxxx
Default gateway - xxxxxx
Server IP - xxxxx
Server Port No - xxxx
P2P Server - xxxx
P2P Port - xxxx
Local TCP/IP sync වෙනවා same connection ඉන්නකොට. outside ඉන්නකොට sync කරගන්න තමයි configuration කරගන්න ඕනි.
A Connection - Dialog (FP device)
B Connection - SLT (PC)
Port Forwarding කරන්න වෙයි ද?

මෙන්න මේකයි FP software එක.
FP Device Settings
IP - xxxxx
DNS - xxxxx
Default gateway - xxxxxx
Server IP - xxxxx
Server Port No - xxxx
P2P Server - xxxx
P2P Port - xxxx
Local TCP/IP sync වෙනවා same connection ඉන්නකොට. outside ඉන්නකොට sync කරගන්න තමයි configuration කරගන්න ඕනි.