kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ

    මචන් උන් මැනුවල් කරන්නෙ payroll System එකට, වෙනම ERP system එකක් තියෙනව ,payroll එක වෙනම software එකක් විදිහට යන්නෙ,, fingerprint එකෙ software එකකින් තමයි user pc එකට load wenne වෙන්නෙ


    එහෙනම් Data Base තමා බන්..උම්බට වෙන ක්‍රමයක්න් නෑ නෙ උම්බෙ Finger එක තිබ්බ ඩෙටා වලට Access කරන්ඩ...:yes::yes:
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    print out එකේ manual වෙනස් කරපුවා පෙන්නන්නේ නැහැ. සැක හිතුනොත් වෙනම check කරන්න පුළුවන්. එතකොට manually කරපු වෙනස්කම්,ඒවා කරපු වෙලාව, කරපු එකාගේ code එක ලස්සනට report එකකින් වෙනම ගන්න පුළුවන්. මම දන්නා government එවුන් කීප දෙනෙක්ට කෙළවුණ ඕක මාට්ටු වෙලා.

    Baya karanna epa bn :( , try ekak denna beluwe bn, igenaganna deyak :)
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha

    එහෙනම් Data Base තමා බන්..උම්බට වෙන ක්‍රමයක්න් නෑ නෙ උම්බෙ Finger එක තිබ්බ ඩෙටා වලට Access කරන්ඩ...:yes::yes:

    eka thamai bn, man beluwe fingerprint machine eka ethulema edit karaganna .
    eth eka edit karapu details penawanam awla, ape IT manager th wedda, :) :)
     

    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    tric.
    hama finger print machine ekakama default admin account ekak thiyenawa.
    eka use karala karanna puluwan.

    but owa katha weda. karana ekata aniwa kela wenna one.:D
     

    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    kalin ape ofiz eke FP machine eke Admin PWD danna hinda pluwan una. Beri wena ekak ne. Machine ekenma pluwan ekenam.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    fingerprint machine එකක Ip address එක දන්නවනම් , අපිට ඒ Network එකට connect වෙන්න පුලුවන්නම්, Auto schedule වෙන්න හදපු එකක (Remote PCඑකකට Auto Save වෙනව) ,අපේ ID එකට අදාලව තියෙන IN, OUT එක Change කරගන්න පුලුවන්ද.. එකට ලොග් වෙලා හරි Hack කරල හරි..
    :P :confused:

    දන්න විදිහටනම් බැහැ. පුළුවන් උනත් IP දැන ගත්තාට මදි Communication Key එකක් දලානම් යුනිට් එකට ලොග් වෙන්න බැහැ.?
    මැෂින් එකේ වර්ගය මොකක්ද
     
    Last edited: