මචන් උන් මැනුවල් කරන්නෙ payroll System එකට, වෙනම ERP system එකක් තියෙනව ,payroll එක වෙනම software එකක් විදිහට යන්නෙ,, fingerprint එකෙ software එකකින් තමයි user pc එකට load wenne වෙන්නෙ
එහෙනම් Data Base තමා බන්..උම්බට වෙන ක්රමයක්න් නෑ නෙ උම්බෙ Finger එක තිබ්බ ඩෙටා වලට Access කරන්ඩ...


simple answer ekanam BA.
, try ekak denna beluwe bn, igenaganna deyak 

