Finishing වහලයක් ගහන්න Help ekak oni

weranga.slk

Junior member
  • May 4, 2016
    286
    8
    18
    මචන්ලා finishing වහලක් ගහන්න දැන් කලේ කොච්චර වගේ වියදමක් යයිද කියල කොටගෙන යමුද? බංකු Loan එක නිසා කරන්න වෙලා තියෙන්නේ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ammo ganan dawasin dawasa wedi wenawa
    gana aduwen karanna ceiling ekata asbestos tamai danna wenne
    mama okkoma e dawas wala kale ipanel
    wood nam tulan kempus wage ekak danna, eken ganan adu karanna epa
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    finishing වහල ගහන්න ගිහින් උබවම finish වෙලා යයි
    ඔන්න ඔහේ පොල් අතු හරි ගහගෙන හිටපන් බන්
     
    • Like
    Reactions: Rumeshzoysa