Helsinki lassanada?Meke podiyata thibba events tikak Podi unta
Helsinki wala thama ban loku eka thiyenne
Api Tampere inne



Try ekak denawa machan balamuනොදකිං...මේකෙත් අපේ පුතාලා ඉරිසියාව පතුරලා....ඒකට සතුට වෙනවා නෙවෙයි..... මොනා වුනත් සමාජ නියැදියක්නේ එළකිරිය කියන්නේ....
ඉවෙන්ට් එකට සුබ පතනවා...ලබනේ සැරේ අවුරුදු ක්රීඩා ටිකකුත් දාලා ලස්සන ෆොටෝ ටිකක් හදමු![]()

tortilla wrappersඅඩෝ එළවලු රොටිත් තියනවද දැන්![]()
Ane manda ban mata nam Tampere thama lassanamaHelsinki lassanada?
Thanksela ela good... labana paara oita wada hodata karapan...
ubata witarak nemei rata gihin inna anik untath kiyanne.... ebay wage option use karala mehe thiyena ewwa genna ganin kalu sinhalayo... balapan mun roti thiyala ne, ehema nathiwa ebay eken kawumak kokisak genna ganinla lankawen...
ethakota ratata dollar ekak hari enawa, ebay karana kollekta kiyak hari enawa...
samahan packet ekak, siddhalepa kuppiyak, wage deyak genna ganin ebay kollek gen ubalata padu wenne naa hadissiyata watinawa... ebay karana kollatath podi thalluwak hari hambenawa ne life ekata ganak hoyaa ganna mee amaru kale.....
lankawe iddi samahan biwwe 20/-rs kiyala ebay eken 20/-rs hoyana higannek wenna epa.... 200 deela hari ganin...
ඉතින් උබනේ රට ගිහිල්ලා සුර ලොකේ දැකල වගේ බත් කන උන්ටත් මුලින්ම බැන්නේ.... දැන් කැවුමුත් හදලා...
මම ඉතින් උබ කියන ඒවලින් ආතල් එකක් ගන්නව....
ඔව් ඔව් මම ජොසා තමයි..

ඔන්න ඔන්න ඉතින් ලොකු වැදගත් සුදු සර්ලගේ රටවල අර චාටර් සංස්කුර්තිය පතුරුවනවා....
යකෝ ඒවා ෆේල් නිසානේ ඒ රටවල් ෆේල්...
ඒ මදිවට කැවුමුත් හදන් කාල....වැඩගත් රටවල් කනවා මුන්....