Finland ස්ටුඩන්ට් යමු

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මූන් නම් ලංකාවේ ඉන්න කාලේ ගෝතයට පුප දුන්න බයියෝ වෙන්න ඕන... රටින් ගියාම වත් මුන්ගෙන් ගැලවීමක් නෑනේ අපිට...
     
    • Wow
    • Haha
    Reactions: NRTG and Mr Bones

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,965
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Shining Jack Nicholson GIF
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    කට්ට කාළා යමක් ස්තාවර වෙද්දී 50 යි..... ආයේ ප්‍රොෆෙශනල් ජොබකට සෙට් වෙන්න බැහැ.... කම්කරුවෙක් වෙලා අවුරුදු 10ක් වෙලා , ජීවිතේ මොනවද දිනන්න පුලුවන්.... ළමයි හිටියොත් පෙට්ටිය යට ජිල් ගහයි.

    ඊට වඩා හොඳ නැද්ද මේ නරාවලෙන්ම ගොඩ යන ක්‍රමයක් හොයාගත්තෝත්...... මම දැකලා තියෙන විදිහට වගා කරුවෝ දැන් ලක්ශ 20,30 ගන්නේ එක පාරට....සාමාන්ය රැකියා කරන අවුරුදු 3 ක හම්බ කරන්නගාණ ටත් වැඩියෙන්....හැබැයි ආයේ ඒ කුට්ටිය එන බව දන්න හින්දා , කළමනාකරනයක් නැහැ. වියදම් කරල , හිඟන ලයිෆ් එකේම ඉන්න බලන්නේ.
    I think the same!
     
    • Like
    Reactions: Mr Bones and NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    දැන් යක්ක පුත්තුන්ට ලබන අවුරුද්දේ වැට් එක වැඩිවුනු ගමන් සෝමාලියාවට බෝට්ටුවෙන් හරි පනින්න හිතෙයි
    Kenya walata open visa kiyala ee rate president wage lokkek kiyana video ekak dakka
     
    • Like
    Reactions: Mr Bones and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කම්කරුවෙක් වෙලා අවුරුදු 10ක් වෙලා , ජීවිතේ මොනවද දිනන්න පුලුවන්....
    :lol: :lol: :lol:

    oya ratawala kamkaruwoth Lankawe job ekak karana ekekta wada sapata hodata innawa.

    Bus driveruth bus eka athata ganne uge car eka parking ekata dala.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    Job nathuva sahenna innava Helsinki vala ...

    Finish Patta Amaru language ekak...

    Hebei ithin IT nam language barrier eka naha...

    Anith Jobs walata one... Sweden walath okama thamai...

    Hebei ithin Sweden vala Car ekak gattama..

    Foodora delivery karanna danna puluwan... Winter eke unath karaganna puluwan.. Car eka thiyena nisa.... motorcycle Bike ehema padinna amarui cold weather ekath ekka.

    Anika seetha kale godak eun kema order Karala kanne.. eliyata yanne nehe...
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අපේ පැත්තේ.මම මේ දෙන්නව දන්නවා.
    උබ finland ද ඉන්නේ ?

    Job nathuva sahenna innava Helsinki vala ...

    Finish Patta Amaru language ekak...

    Hebei ithin IT nam language barrier eka naha...

    Anith Jobs walata one... Sweden walath okama thamai...

    Hebei ithin Sweden vala Car ekak gattama..

    Foodora delivery karanna danna puluwan... Winter eke unath karaganna puluwan.. Car eka thiyena nisa.... motorcycle Bike ehema padinna amarui cold weather ekath ekka.

    Anika seetha kale godak eun kema order Karala kanne.. eliyata yanne nehe...
    මහත්තයා finland ද ඉන්නේ?
    ------ Post added on Dec 16, 2023 at 3:39 AM